Your browser does not support JavaScript, You should enable JavaScript to use this website.

Our Services

Our services are organized around 3 lifestyle achievement levels, focusing mainly on the development and upgrading of your Skills, Business and Life (self).

Each program we offer you is to be presented in 4 different modes of delivery. They are Training Workshops, Group Coaching Sessions, Individual Mentoring Sessions and Online Lessons.

LIFESTYLE ACHIEVEMENT LEVEL - ONE

සාර්ථකත්වය උදෙසා නිවැරදි ව පටන් ගන්න

When you start at the very beginning, we guide you to do the right thing at the right time, at the right place in order to start successfully.

LIFESTYLE ACHIEVEMENT LEVEL - TWO

සාර්ථකත්වයෙන් සශ්‍රිකත්වය කරා

When you want not to get stuck in the middle of the game, we guide you to allow yourself to be the right person with your own full potential.

LIFESTYLE ACHIEVEMENT LEVEL - THREE

සශ්‍රීකත්වයෙන් සෞභාග්‍ය කරා

When you want to enjoy ultimate results at its best, we guide you to transform yourself to become the personality that you really want it to be.

Success in Life, Business and Career

The Program that allows yourself to reach your full potential in Life, Business & Career

අපේක්ෂිත සාර්ථකත්වය හා කාර්ය සාධනය පිළිබඳ අතෘප්තිකර අරගලයක මැදි වූ, ව්‍යාපාරික, වෘතීයමය හා සාමාජීය වශයෙන් ක්‍රියාකාරී ඔබ සතු,  මෙතෙක් හඳුනා නොගත් අවාසිසහගත භාවිතාවන් හා මෙතෙක් අවධි නොකර ගත් විභාව්‍යතාවන් පිළිබඳ මීට පෙර කිසිම සාම්ප්‍රදායික වැඩසටහනකින් උකහා ගැනීමට නොහැකි වූ දැනුමක් හා අවබෝධයක් ප්‍රායෝගික වශයෙන් අත් විඳීමට හැකි වන වැඩසටහනකි. මින් ඔබ ලබන මිල කළ නොහැකි ප්‍රතිලාභ පිළිබඳ වඩා හොඳින් දැනගන්නට තවදුරටත් කියවන්න.... 

Read more

Mastering The Art of Digital Advertising

Bonus: Lessons: Crash Program on Facebook Marketing for Serious Business People

The Program that helps you learn the secret sauce with other essentials on how to successfully start and run Digital Advertising Agency

සාම්ප්‍රදායික ප්‍රචාරණ මාධ්‍යයන් අතික්‍රමණය කරමින් සීඝ්‍රයෙන් ඉදිරියට එන ඩිජිටල් ප්‍රචාරණ ක්‍රමවේදයන් පිලිබඳ ව නිවැරදි හා ප්‍රයෝගික දැනුම (ශිල්පීය ඥානය සමග ව්‍යාපාරික භාවිතාව) උපයාගැනීමේ අවශ්‍යතාව ඇති ඕනෑම අයෙකු සදහා යෝග්‍ය වැඩසටහනකි. ඔබ කවුරුත් දන්නා විශ්ව ව්‍යාප්ත ඩිජිටල් මාධ්‍ය ආයතන හා එක් ව, වෙළෙඳ ප්‍රචාරණ නියෝජිත ආයතනයක් ආරම්භ කොට විශාල ආදායමක් උපයා ගත හැක්කේ කෙසේ ද යන්න ඇතුළු වටිනා වෘත්තීය හා ව්‍යාපාරික අවස්ථාවන් රැසක් පිළිබඳ ව මෙහි දී ඔබ දැනුවත් කෙරෙනු ඇත. වැඩි විස්තර සඳහා තවදුරටත් කියවන්න...

Read more

Business and Finance

The Program that helps you transform yourself into an entrepreneur and then convert your business startup into a profitable business.

ව්‍යාපාරිකයෙකු ලෙස ජීවිතය ජයගැනීමට ඔබ දැනටමත් තීරණය කර ඇත්නම්, හා ව්‍යාපාර නිමිත්තක්, අවස්ථාවක් හෝ සැලැස්මක් ඇති ව හෝ නැති ව ව්‍යාපාරයක් ඇරඹීම පිළිබඳ සිතමින් සිටින්නේ නම්, මෙම වැඩසටහන ඔබ සදහා ම යි. වැඩි විස්තර සඳහා තවදුරටත් කියවන්න...

Read more

The Program that provides you with hands-on training on how to start a real online business

පූර්ණ කාලින ව හෝ අර්ධ කාලින වශයෙන් 100% ක් අන්තර්ජාලය භාවිතා කොට ව්‍යාපාරයක් ආරම්භ කිරීම හා එ මගින්, සමහර විටෙක ඔබ දැනට රැකියාවෙන් හෝ ව්‍යාපාරයෙන් උපයන ආදායමට වඩා ඉහළ ආදායමක් උපයා ගැනීමට අනුගමනය කළ යුතු නිවැරදි හා ප්‍රායෝගික ශිල්පීය ඥානය නොමසුරු ව ඔබට ලබා දෙන ශ්‍රී ලංකාව තුළ මෙම වර්ගයේ පළමු වැඩසටහන ලෙස හඳුන්වා දිය හැකියි. වැඩි විස්තර සඳහා තවදුරටත් කියවන්න...

Read more

The Program that helps you learn practical, step-by-step strategies for increasing your income and building wealth

මේ වන විටත් මහත් පරිශ්‍රමයෙන් යුතු ව තම ව්‍යාපාර කටයුතුවල නියැලෙන ව්‍යාපාරික ප්‍රජාව අරමුණු කරගත්, තම ශුද්ධ වත්කම් කෙටි කලක් තුළ වර්ධනය කරගනිමින් ස්ථාවර ධනවතෙකු වීමේ පැහැදිලි මඟ ඔබට හෙළි පෙහෙළි කර දෙන ඉතා වටිනා වැඩසටහනකි. වැඩි විස්තර සඳහා තවදුරටත් කියවන්න...

Read more

New Dimensions of Sales and Marketing in a Digital World

The Program that reveals you how to easily accelerate your sales and quickly boost your revenue

නවක ව්‍යාපාරිකයෙකු හෝ අලෙවිකරුවෙකු ලෙස ඔබගේ විකුණුම් ඉහළ නංවාගැනීම උදෙසා ඔබ විසින් අනුගමනය කළ යුතු නිවැරදි හා ප්‍රායෝගික ක්‍රමෝපායයන් පිළිබඳ ව හා පුද්ගලයෙකු ලෙස ඔබ වෙනස් විය යුතු ආකාරය පිළිබඳ ලොව අංක එකේ අලෙවිකරුවන්ගේ අද්දැකීම් ඇසුරින් සකස් කරන ලද ඔබේ අලෙවි අද්දැකීම් වෙනස් ම මඟකට යොමු කරවන එක් දින වැඩසටහනකි. වැඩි විස්තර සඳහා තවදුරටත් කියවන්න....

Read more

Upgrading & Monetizing Your Skills

The Program that helps you develop and monetize High Income Skills while transforming yourself into a Solopreneur. 

ඉහල ආදායම් ඉපයිය හැකි කුසලතා ගොඩනංවා ගැනීම හා ඔබ සතු, දැනුම, කුසලතා හා පළපුරුද්ද සඳහා දේශීය හා විදේශීය වශයෙන් ඔබ දැනට උපයන හෝ ඉපයිය හැකි ආදායම හෝ වැටුපට වඩා දස ගුණයකටත් වැඩි ඉහල ආදායමක් ලබා ගත හැකි අයුරු පිළිබඳ ව සරල හා ප්‍රයෝගික ව ඔබව දැනුවත් කිරීම, මඟ පෙන්වීම, යොමු කිරීම හා අවශ්‍ය සම්පත් හා සම්බන්ධීකරණය කිරීම සඳහා මුල පිරීම මෙම වැඩසටහන තුළින් අපේක්ෂා කෙරේ. මෙම වැඩසටහනට සහභාගී වන සෑම අයෙකුට ම ඉහල ආදායම් මාර්ග සඳහා යොමු වීමට අවස්ථාව උදා කර දෙන බව අපට ස්ථිර ව ම සහතික විය හැකියි. ඔබගේ කුසලතාවන් පමණක් නොව, දුර්වලතාවයන්, අඩුලුහුඬුකම්, කැමති ම විනෝදාංශ වැනි සුවිශේෂී තත්ත්වයන් පවා ඔබට ඉහල ආදායම් උපයා දෙන මාර්ග බවට පත් කර ගන්නේ කෙසේද යන්නත් අප මෙහිදී මැනවින් ඔබට පැහැදිලි කර දෙනු ඇත. දැනට කුමන හෝ ක්ෂේත්‍රයක රැකියාවක නියලී සිටින හෝ විශ්‍රාමික හෝ රැකියාවක් අපේක්ෂාවෙන් සිටින ඕනෑම කෙනෙකු සඳහා අර්ධ කාලීන, පූර්ණ කාලීන හෝ අමතර ආදායම් මාර්ග සඳහා නිසි මඟ පෙන්වා දීම හා ඔබ ගේ වෘත්තීය සාර්ථකත්වය පිණිස අවශ්‍ය සියලු විසඳුම් ඔබ වෙත ගෙන එමට සන්නද්ධ ව සිටීම අප ගේ සුවිශේෂිතාවය යි.

We'll let you know more details soon.

Happiness and Joy

The Program that enables you to enhance your Emotional Intelligence and keep yourself happy all the time

සතුට, සංහිඳියාව හා නිදහස ඔබේ ජීවිතයේ ප්‍රමුඛත ම වටිනාකම් ලෙස ඔබට හැඟෙන්නේ නමුත්, දුක, කණගාටුව, සිත් තැවුල, පසුතැවීම ආදී අනේක විද චිත්ත පීඩාවන් ඔබගේ නිරන්තර අද්දැකීම් බවට පත්වන්නේ නම්, ඔබේ ජීවිතයට සැබෑ සතුට හා ආනන්දය නැවත ගෙන එන්නටත්, සුන්දර ජීවිතයක ආස්වාදනීය බව යාවජීව ලෙස අද්දකින්නටත්, මෙම වැඩසටහන ඔබට මහත් පිටුබලයක් වන බව අපට සහතික ව ම අවධාරණය කළ හැකි යි. වැඩි විස්තර සඳහා තවදුරටත් කියවන්න....

Read more

Love and Relationships

The Program that helps women to find their ideal life partner exactly the way they long cherished

සුන්දර හා අභිමානවත් කාන්තාවක ලෙස, වත්මන් සමාජයේ අනිසි පුද්ගලයන් ගේ ගොදුරක් හෝ අතකොළුවක් නොවී, සාර්ථක හා ප්‍රීතිමත් ජීවිතයක් උදෙසා, සුන්දර හා ගෞරවාන්විත සහකරුවෙකු තමා වෙත කැඳවා ගැනීමේ අභියෝගය ජයගැනීමට ඔබට මැනවින් කියාදෙන සුවිශේෂී වැඩසටහනකි.  වැඩි විස්තර සඳහා තවදුරටත් කියවන්න....

Read more

The Program that helps you to attract your dream woman and master skills every woman wants you to have

ඔබ සිත්ගත් සුන්දර කාන්තාව තමා වෙත දිනාගැනීම හා ජීවිත කාලය පුරවාට ම තමා කෙරෙහි ආදරණීය ලෙස බැඳී සිටීම පිණිස අයස්කාන්ත හා ආකර්ෂණීය පෞර්ෂ්‍යයක් ගොඩනගා ගැනීමට ඔබ පුරුදු පුහුණු කළ යුතු අත්‍යවශ්‍ය පුරුදු, පිළිවෙත් හා ඇවතුම් පැවතුම් පිළිබඳ අදාළ අවශ්‍ය දැනුම හා නිසි අවබෝධය ඔබට නිර්ලෝභී ව ලබා දෙන වැඩසටහනකි. වැඩි විස්තර සඳහා තවදුරටත් කියවන්න....

Read more

The Program that enlightens you to take your committed relationship to the next level or ignite the flame again

දැනටමත් විවාහක හෝ ප්‍රේම සබඳතාවක අද්දැකීම අඩු වැඩි වශයෙන් විඳින ඔබ ගේ බැඳීම උත්කර්ෂවත් ඊළඟ ගැඹුරු අවධිය කරා මෙහෙයවීමට අවශ්‍ය පූර්ණ අවබෝධය ලබාදෙන වැඩසටහනකි. වැඩි විස්තර සඳහා තවදුරටත් කියවන්න....

Read more

The Program that intensifies your sexual pleasure and electrifies your sensuality

ඔබගේ ලිංගික ජීවිතයේ ප්‍රේමණීය උත්කර්ෂය වඩාත් තීව්‍ර හා ගැඹුරු ලෙස අත්විඳින්නට අවශ්‍ය කෙරෙන ශාරීරික හා මානසික තත්ත්වයන් පිළිබඳ නිවැරදි හා ප්‍රායෝගික උපදෙස් සරල ව හා පැහැදිලි ව වටහා දෙන ශ්‍රී ලංකාවේ දී පවත්වන මෙම වර්ගයේ පළමු වැඩසටහනයි. වැඩි විස්තර සඳහා තවදුරටත් කියවන්න....

Read more

The Program that enhances love, romance, intimacy and sexuality within a strong, deep and stable relationship

තෘප්තිමත්, ශක්තිමත් හා ස්ථාවර සබඳතාවන් තුළ ආදරය, ප්‍රේමය, හා අනුරාගය ගුණාත්මක හා ආස්වාදනීය ලෙස අත්දැකීම පිණිස ඔබ දිරිගැන්වීම හා බලගැන්වීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ වන්නේය. වැඩි විස්තර සඳහා තවදුරටත් කියවන්න....

Read more

Health and Wellness

The Program that helps you energize and heal your body, mind and spirit to live a long, healthy, and energetic life

ශාරීරික, මානසික හා ආධ්‍යාත්මික වශයෙන් පූර්ණ නිරෝගී පුද්ගලයෙකු ලෙස සිය ජීව ශක්තිය, තාරුණ්‍ය, රූපශ්‍රීය අඛණ්ඩ ව, සිය ඉදිරි ජීවිත කාලය පුරාවට ම පවත්වාගෙන යාමට ඔබට ඇති හැකියාව පිළිබඳ ව සරල ව, පැහැදිලි ව හා ප්‍රයෝගික ව දැනුවත් කෙරෙන වටිනා වැඩසටහනකි. වැඩි විස්තර සඳහා තවදුරටත් කියවන්න...

Read more

English for Business People

The Program that guides you how you can learn and improve your English yourself and to use the language effectively as a profitable business tool

දැනට ඔබ සතු ඉංග්‍රීසි භාෂාව පිළිබඳ අවම දැනුම යොදාගනිමින් ඉංග්‍රීසියෙන් කතා කළ හැකි වන්නේ කෙසේද යන්න හා ඉතා හොඳින් තම ව්‍යාපාරික ලිපි ලේඛණ සකස් කිරීම සඳහා ඔබට යොදා ගත හැකි විවිධ උපකාරක පිළිබඳ ව ....... වැඩි විස්තර සඳහා තවදුරටත් කියවන්න...

Read more

ICT For Business People

The Program that guides you to understand the most up-to-date essentials of ICT with all benefits and to learn how to use ICT effectively in business

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය හෙවත් පරිගණක හා අන්තර්ජාල තාක්ෂණය පිළිබඳ ව එහි මූලිකාංග හා මූලධර්මයන් පිළබඳ ව නිවැරදි හා යථාර්තවාදී අවබෝධයක් මෙහි දී ලබා දෙනු ඇත. ඔබගේ ව්‍යාපාර ආයතනය තුළ සේවයේ නියුතු තාක්ෂණය හසුරවන්නන්, වඩාත් ඵලදායී ලෙස හා කාර්යක්ෂම ව අනුයුක්ත කිරීම සඳහා ඔබ මෙහි දී ලබන අවබෝධය අතිශය ප්‍රයෝජනවත් වන්නේ ය. වැඩි විස්තර සඳහා තවදුරටත් කියවන්න....

Read more

Learning and Memory

The Program that reveals you how to accelerate your learning and train your brain to improve your memory

ඕනෑම දෙයක් ඉතා පහසුවෙන් හා වේගවත් ව ඉගෙනීමට හා මතක ශක්තිය වර්ධනය කරගැනීමට, ඔබ හඳුනා ගත යුතු හා පුරුදු පුහුණු කළ යුතු නිවැරදි හා ප්‍රතිඵලදායී ක්‍රමවේදයන් පිළිබඳ ව සරල ව හා පැහැදිලි ව දැනගැනීමට මෙම වැඩසටහන ඔබට මහඟු පිටුවහලක් වේවි. වැඩි විස්තර සඳහා තවදුරටත් කියවන්න...

Read more