Your browser does not support JavaScript, You should enable JavaScript to use this website.

The Program that reveals you how to accelerate your learning and train your brain to improve your memory


Learning and Memory

The Program that reveals you how to accelerate your learning and train your brain to improve your memory

ඕනෑම දෙයක් ඉතා පහසුවෙන් හා වේගවත් ව ඉගෙනීමට හා මතක ශක්තිය වර්ධනය කරගැනීමට, ඔබ හඳුනා ගත යුතු හා පුරුදු පුහුණු කළ යුතු නිවැරදි හා ප්‍රතිඵලදායී ක්‍රමවේදයන් පිළිබඳ ව සරල ව හා පැහැදිලි ව දැනගැනීමට මෙම වැඩසටහන ඔබට මහඟු පිටුවහලක් වේවි.

ශිෂ්‍යයන්, වෘත්තිකයන් මෙන් ම ව්‍යාපාරිකයන් සඳහා ද කාර්ය සාධනය උදෙසා මෙම වැඩසටහන ඉතා ම වැදගත් වේ. මතකය, පරිකල්පනය, චින්තනය ආදී ඔබ මෙතෙක් හරි හැටි භාවිතයට නොගත් මානසික හැකියාවන් ඉතා පහසුවෙන් දියුණු කර ගැනීම සඳහා නිවැරදි මඟපෙන්වීමක් ඔබට මෙහිදී ලැබෙනු ඇත.

ඇත්තවශයෙන් ම ඔබව විශිෂ්ටයෙකු ලෙස ප්‍රතිනිර්මාණය කර ගැනීමට මෙම වැඩසටහන පිටු බලයක් වෙන බවට අපට සහතික විය හැකියි. දැනුම, බුද්ධිය, ඉගෙනීම හා මතක හැකියාව සම්බන්ධ ව ඔබ විශිෂ්ටයෙකු ලෙස ලෙස ඔබට නොහැඟේ නම්, ඉගෙනීම හා මතක හැකියාව පිළිබඳ යම් ආකාරයේ ගැටළු ඔබට ඇතැයි හැඟෙන්නේ නම්, මෙම වැඩසටහන ඔබ වෙනුවෙන් සකස් වූවකි. එසේ නොවුනත්, ඔබේ දැනට පවතින හැකියාව කිහිප ගුණයකින් වැඩි වර්ධනය කරගන්නට මෙය කදිම අවස්ථාවකි.

සත්‍ය වශයෙන් ම දැනුම, බුද්ධිය, ඉගෙනීම හා මතක හැකියාව ඔබ කිසි දා නොසිතු ලෙස වර්ධනය කරගෙන, ඔබ විශිස්ටයෙකු බවට පත්වීම කිසිසේත් ම අපහසු දෙයක් නොවන බව, ඔබ මෙහි දී වටහා ගනු ඇත.

වේගයෙන් ඉගනීමේ හැකියාව වර්ධනය කරගත හැකි, අසීමිත හැකියාවක් ඔබ තුළ පවතින බව ඔබ විසින් ම දැන හඳුනා ගෙන, විශ්වාසයෙන් යුතු ව, මෙ තෙක්, ඔබ සිතා සිටි සීමාවෙන් ඔබ්බට ගොස් වඩාත් පුළුල් ලෝකයක් අත්විඳින්නට මෙම වැඩසටහන ඔබට නිසි ලෙස මඟ පෙන්වාවි.

ඉගෙනීම හා මතක හැකියාව පිළිබඳ ඔබ දැනට පනවා ගෙන ඇති සීමාවන් ඉවත් කරගන්නට හැකි වූ විට, ඔබේ ජීවිතය ඔබ නොසිතූ විරූ පරාසයක් කරා වේගයන් මෙහෙයවන්නට ඔබට හැකි වනු ඇත.

එම සුවිශේෂී අද්දැකීම විඳින්නට ඔබත් එන්න. ලෝකය හා විශ්වය ඔබ සිතා සිටිනවාට වඩා විශාල බව ඔබ වටහා ගනීවි, ඔබේ හැකියාව අසීමිත බව ඔබ ම විශ්වාස කරාවි.

වැඩිදුර විස්තර සදහා අප අමතන්නට පසුබට නොවන්න. 071 697 8355

Pricing

මෙය එක් දින වැඩසටහනකි. වැඩමුළුවක්, කණ්ඩායම් පුහුණු සැසියක්, හෝ තනි පුද්ගල උපදේශන සැසියක් යනාදී වශයෙන් ඔබ කැමති ලෙසකින් අප ගේ සේවය ලබාගත හැකියි. ඔන්ලයින් වීඩියෝ තාක්ෂණය හරහා තවමත් මෙම වැඩසටහන ලබාදීම සිදු කරන්නේ නැත. මිල ගණන් සඳහා මෙතනින් පිවිසෙන්න.

Get Pricing Details

Payments

මුදල් ගෙවීම් පිළිබඳ දැනගන්නට මෙතනින් පිවිසෙන්න.

Get Bank Details

Request Further Support

ඔබට පහසු ඕනෑම වෙලාවක පහත දුරකථන අංකය අමතා වැඩි විස්තර ලබා ගන්න. 071 697 8355
නැතහොත්, තවදුරටත් අපගේ සහයෝගය ලබාගැනීම සඳහා ඔබව සම්බන්ධ කරගත හැකි තොරතුරු විශ්වාසයෙන් යුතු ව අප වෙත එවන්න.

Request Support