Reading these books helps you understand all new practices and principles you are to learn in our programs, as these are the earliest revolutionized initiatives of this kind of self-help publications.
පසුගිය ශතවර්ෂය තුළ ලෝකයේ සාර්ථක මිනිසුන් බොහෝ දෙනෙකු ගේ ජීවිත වෙනස් කිරීමට දායක වූ වැඩි ම අලෙවියක් සහිත පොත් අතරින් එකක් වන කීර්තිමත් ගත්කතුවරයෙකු වන ඩේල් කානගී මහතා විසින් රචිත මෙම වටිනා මුල් ග්‍රන්ථයේ ඩිජිටල් පිටපතක් ඔබට අප වෙතින් දැන් ලබාගත හැකියි. ඩිජිටල් පිටපතක මිල රු. 200/-
එසේ ම, එම ග්‍රන්ථයේ අනුවර්තනයක් වන දයා රෝහණ අතුකෝරාළ මහතා විසින් රචිත "හදවත දිනන මඟ හා සිත් ගැනීම" නමැති සිංහල ග්‍රන්ථය ඔබේ නිවසට ම ගෙන්වා ගැනීමට විමසන්න. 0716978355
ඔබ ජීවිතය ජය ගැනීමට වෙර දරණ, සාර්ථකත්වය ඒකායන අරමුණ කොටගත් පුද්ගලයෙකු නම්, ඒ සඳහා එදා මෙදා තුර ලියවී ඇති අතිශය ශ්‍රේෂ්ඨ සාර්ථකත්ව මූලධර්ම ග්‍රන්ථයක් වන නැපෝලියන් හිල් නම් වන අසාහය ගත්කතුවරයා විසින් ලියන ලද මෙම කෘතිය අනිවාර්යයෙන් ම කියවිය යුතු බව අපගේ නිර්දේශය යි. පසුගිය ශතවර්ෂය තුළ සාර්ථකත්වයේ ඉහළට ම ගිය බොහෝ දෙනෙකු ගේ පළමු මූලාශ්‍ර ග්‍රන්ථය වූයේ මෙම ග්‍රන්ථය යි. මුල් ඉංග්‍රීසි පිටපතේ ඩිජිටල් පිටපතක් දැන් ඔබටත් අප වෙතින් ලබා ගත හැකි යි. මිල රු. 200/-
දයා රෝහණ අතුකෝරාළ මහතා විසින් රචිත "දියුණුවේ රන් දොරටුව" නම් වන කොටස් 3 කින් සමන්විත සිංහල අනුවර්තනය ඔබේ නිවසට ම ගෙන්වා ගැනීමට විමසන්න. 0716978355
සිත් තැවුල හා මනස්තාපය ජයගැනීම පිළිබඳ ව රචිත වඩාත් ප්‍රායෝගික හා මෙම වර්ගයේ ප්‍රථම ප්‍රකාශනය ලෙස මෙය හැඳින්විය හැකි ය. ව්‍යාපාරික, වෘත්තීය හා සාමාන්‍ය එදිනෙද ජීවිතයේ දී ඔබව අනවශ්‍ය ලෙස චිත්ත පීඩාවට හා කනස්සල්ලට ලක්වන අවස්ථාවන්ගෙන් මිදී ප්‍රීතිමත් ජීවිතයක් ගත කළ හැකි අයුරු සරල ව හා ප්‍රයෝගික ව දක්වා ඇත. මෙය ද, ලොව වැඩිම අලෙවියක් වාර්ථා කල කෘතියකි. ඩේල් කානගී මහතා විසින් රචිත මෙම වටිනා මුල් ග්‍රන්ථයේ ඩිජිටල් පිටපතක් ඔබට අප වෙතින් දැන් ලබාගත හැකියි. ඩිජිටල් පිටපතක මිල රු. 200/- එසේ ම, එම ග්‍රන්ථයේ අනුවර්තනයක් වන දයා රෝහණ අතුකෝරාළ මහතා විසින් රචිත "සතුටින් දිවි ගෙවන මඟ" නමැති සිංහල ග්‍රන්ථය ඔබේ නිවසට ම ගෙන්වා ගැනීමට විමසන්න. 0716978355
ධනවත් හා සාර්ථක පුද්ගලයෙකු වීම සඳහා ඔබගේ චින්තනය මෙහෙයවිය යුතු ආකාරය පිළිබඳ ව එවකට ඇමෙරිකාවේ බිහි වූ මහා ධනවතුන් පිළිබඳ මනා අධ්‍යයනයකින් පසු ව රචනා කරන ලද ප්‍රායෝගික කරුණු ඇතුළත් ග්‍රන්ථයකි. මෙහි එන බොහෝ මූලධර්මයන් වර්තමානයට පවා අදාළ වන බව අවබෝධයෙන් යුතු ව, මෙම පොත කියවන ඔබට වැටහෙනු ඇත. මෙය ද, ලොව වැඩිම අලෙවියක් වාර්ථා කල කෘතියකි. ආචාර්ය නැපෝලියන් හිල් මහතා විසින් රචිත මෙම වටිනා මුල් ග්‍රන්ථයේ ඩිජිටල් පිටපතක් ඔබට අප වෙතින් දැන් ලබාගත හැකියි. ඩිජිටල් පිටපතක මිල රු. 200/-
එසේ ම, එම ග්‍රන්ථයේ අනුවර්තනයක් වන දයා රෝහණ අතුකෝරාළ මහතා විසින් රචිත "සමෘද්ධිමත් ජීවිතයකට මඟ" නමැති සිංහල ග්‍රන්ථය ඔබේ නිවසට ම ගෙන්වා ගැනීමට විමසන්න. 0716978355