මහාචාර්ය දයා රෝහණ අතුකෝරළ මහතා විසින් රචිත මෙම පොත සැලසුම් කර ඇත්තේ, සිසුන්ට තම ඉගනීමේ කටයුතු මනාව දියුණු කරගෙන, නිවැරදි ඉගෙනුම් උපාය මාර්ග භාවිත කර, ඉහළ සාමාර්ථයක් ලබාගෙන, විශිෂ්ට පුරවැසියෙකු වීමට මඟ පෙන්වීමට ය.
විස්තර සඳහා අමතන්න. 071 697 8355
විභාගවලින් විශිෂ්ට සාමාර්ථ ලබාගත හැකි මඟ කියාදෙන මෙම පුස්තකය නිවසටම ගෙන්වා ගැනීම සඳහා ඔබගේ නම, ලිපිනය අදම අප වෙත එවන්න. මෙම ග්‍රන්ථයේ උපරිම සිල්ලර මිල රු. 400/= ක් වන අතර, VPP ක්‍රමයට නිවසටම ගෙන්වා ගැනීමේදී දේශීය තැපැල් ගාස්තු එකතු කරනු ලැබේ.
තොරතුරු අප වෙත එවීමට පහත පිටපතක් වෙන්කරවා ගැනීමේ දොරටුව ක්ලික් කරන්න. නැතහොත්, ඔබගේ නම, ලිපිනය සහ දුරකථන අංකය SMS කරන්න. 071 697 8355
"සෑම මිනිස්ව්කු තුළ ම සහජ දක්ෂතා සමූහයක් ඇත. එම සෑම මිනිසෙකු ම විශිෂ්ටයෙකු කළ හැකි ය. ඒ සඳහා අවශ්‍ය වන්නේ නිවැරදි මඟ දැනගැනීමත්, ඒ අනුව ප්‍රයෝගික ව ක්‍රියාත්මක වීමත් ය. මේ පොත ඔබට ඒ නිවැරදි මඟ පැහැදිලි කර දෙනු ඇත. වසරින් වසර සාර්ථක වෙමින්, සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාග ඉහලින් සමත් වී, විශ්ව විද්‍යාල අධ්‍යාපනයෙන් ද, පළමු පෙළ සාමාර්ථ ලබාගැනීමට මෙම පොත උදව් වනු ඇත."