Your browser does not support JavaScript, You should enable JavaScript to use this website.

සමෘද්ධිමත් ජීවිතයකට මඟ
- Think And Grow Rich -
ධනවත්, සමෘද්ධිමත් ජීවිතයක් වෙනුවෙන් ක්‍රියාත්මක වන ඔබ සතුව තිබිය යුතු ම ග්‍රන්ථයකි.


පසුගිය සියවස පුරාවට ම බිහි වූ දැවැන්ත ධනවතුන් ස්වකීය මූල්‍ය සාර්ථකත්වය ළඟාකර ගැනීමෙහිලා හේතු සාධක වූ වටිනා රහස් මූලධර්මයන් අන්තර්ගත ලෝකයේ මෙතෙක් වැඩිම අලෙවියක් වාර්ථා කළ ග්‍රන්ථ අතුරින් මුලින්ම සඳහන් කෘතියක් වන්නේ අචාර්ය නැපෝලියන් හිල් මහතා විසින් රචිත "Think And Grow" නමැති වටිනා පුස්තකයයි. මෙම විෂය පිළිබඳ ප්‍රාමාණික උගතෙකු වන මහාචාර්ය දයා රෝහණ අතුකෝරළ මහතා විසින් ඔබ වෙනුවෙන් ම එම වටිනා ග්‍රන්ථය "සමෘද්ධිමත් ජීවිතයකට මඟ" නමින් සිංහල භාෂාවෙන් ඔබ වෙත පිරිනමා ඇත. ආර්ථික සමෘද්ධිය පිළිබඳ වැඩසටහන් පෙළක්ම ඔබ වෙත ගෙන එන අප ආයතනයේ මෑත කාලීන අද්දැකීම් අනුව, අපගේ වැඩසටහන්වල අන්තර්ගත වටිනාකම් මැනවින් අවබෝධ කරගැනීමට හා ඒ අනුව තම ජීවිතය දැවැන්ත පරිවර්තනයකට ලක්කරගත් බොහෝ දෙනා පූර්ව සූදානමක් ලෙස මෙම ග්‍රන්ථය පර්රිශීලනය කර තිබුණි. අද ලෝකයේ නව ආර්ථික වටපිටාවට අදාළ සුවිශේෂී තත්ත්වයන් ඔවුනට වටහා දීමේදී එය අමතර ආධාරක කියවීමක් බවට නිර්දේශ කළ හැකිය.
විස්තර සඳහා අමතන්න. 071 697 8355

සමෘද්ධිමත් ජීවිතයකට නිවැරදි මඟ කියාදෙන මෙම පුස්තකය නිවසටම ගෙන්වා ගැනීම සඳහා ඔබගේ නම, ලිපිනය අදම අප වෙත එවන්න. පිටපත් සීමිතයි. (මෙය වෙළෙඳ උපක්‍රමයක් නොවන අතර, දැනට අප සතු තොගය සීමිත බැවින්, හැකි ඉක්මනින් ඔබේ පිටපත වෙන්කරවා ගන්න.) මෙම ග්‍රන්ථයේ උපරිම සිල්ලර මිල රු. 400/= ක් වන අතර, VPP ක්‍රමයට නිවසටම ගෙන්වා ගැනීමේදී දේශීය තැපැල් ගාස්තු එකතු කරනු ලැබේ.
මෙම ග්‍රන්ථය මිල දී ගන්නා සියලු දෙනාට මෙහි මුල් ඉංග්‍රීසි පිටපතක් (ඩිජිටල්) නොමිලේ හිමිවනු ඇත. ඒ සඳහා ඔබගේ ඊමේල් ලිපිනයද අනිවාර්යයෙන් එවන්න. තොරතුරු අප වෙත එවීමට පහත පිටපතක් වෙන්කරවා ගැනීමේ දොරටුව ක්ලික් කරන්න.  නැතහොත්, ඔබගේ නම, ලිපිනය සහ දුරකථන අංකය SMS කරන්න. 071 697 8355

ඔබේ පිටපත වෙන්කරවා ගන්න.

Recommended Books 

Reading these books helps you understand all new practices and principles you are to learn in our programs, as these are the earliest revolutionized initiatives of this kind of self-help publications.    

How To Win Friends & Influence People -Dale Carnegie (PDF Version)

පසුගිය ශතවර්ෂය තුළ ලෝකයේ සාර්ථක මිනිසුන් බොහෝ දෙනෙකු ගේ ජීවිත වෙනස් කිරීමට දායක වූ වැඩි ම අලෙවියක් සහිත පොත් අතරින් එකක් වන කීර්තිමත් ගත්කතුවරයෙකු වන ඩේල් කානගී මහතා විසින් රචිත මෙම වටිනා මුල් ග්‍රන්ථයේ ඩිජිටල් පිටපතක් ඔබට අප වෙතින් දැන් ලබාගත හැකියි. ඩිජිටල් පිටපතක මිල රු. 200/-
එසේ ම, එම ග්‍රන්ථයේ අනුවර්තනයක් වන දයා රෝහණ අතුකෝරාළ මහතා විසින් රචිත "හදවත දිනන මඟ හා සිත් ගැනීම" නමැති සිංහල ග්‍රන්ථය ඔබේ නිවසට ම ගෙන්වා ගැනීමට විමසන්න. 071 697 8355

Order Now

The Law of Success - 21st Century Edition -Napoleon Hill (PDF Version)

ඔබ ජීවිතය ජය ගැනීමට වෙර දරණ, සාර්ථකත්වය ඒකායන අරමුණ කොටගත් පුද්ගලයෙකු නම්, ඒ සඳහා එදා මෙදා තුර ලියවී ඇති අතිශය ශ්‍රේෂ්ඨ සාර්ථකත්ව මූලධර්ම ග්‍රන්ථයක් වන නැපෝලියන් හිල් නම් වන අසාහය ගත්කතුවරයා විසින් ලියන ලද මෙම කෘතිය අනිවාර්යයෙන් ම කියවිය යුතු බව අපගේ නිර්දේශය යි. පසුගිය ශතවර්ෂය තුළ සාර්ථකත්වයේ ඉහළට ම ගිය බොහෝ දෙනෙකු ගේ පළමු මූලාශ්‍ර ග්‍රන්ථය වූයේ මෙම ග්‍රන්ථය යි. මුල් ඉංග්‍රීසි පිටපතේ ඩිජිටල් පිටපතක් දැන් ඔබටත් අප වෙතින් ලබා ගත හැකි යි. මිල රු. 200/-
දයා රෝහණ අතුකෝරාළ මහතා විසින් රචිත "දියුණුවේ රන් දොරටුව" නම් වන කොටස් 3 කින් සමන්විත සිංහල අනුවර්තනය ඔබේ නිවසට ම ගෙන්වා ගැනීමට විමසන්න. 071 697 8355

Order Now

How To Stop Worrying And Start Living -Dale Carnegie (PDF Version)

සිත් තැවුල හා මනස්තාපය ජයගැනීම පිළිබඳ ව රචිත වඩාත් ප්‍රායෝගික හා මෙම වර්ගයේ ප්‍රථම ප්‍රකාශනය ලෙස මෙය හැඳින්විය හැකි ය. ව්‍යාපාරික, වෘත්තීය හා සාමාන්‍ය එදිනෙද ජීවිතයේ දී ඔබව අනවශ්‍ය ලෙස චිත්ත පීඩාවට හා කනස්සල්ලට ලක්වන අවස්ථාවන්ගෙන් මිදී ප්‍රීතිමත් ජීවිතයක් ගත කළ හැකි අයුරු සරල ව හා ප්‍රයෝගික ව දක්වා ඇත. මෙය ද, ලොව වැඩිම අලෙවියක් වාර්ථා කල කෘතියකි. ඩේල් කානගී මහතා විසින් රචිත මෙම වටිනා මුල් ග්‍රන්ථයේ ඩිජිටල් පිටපතක් ඔබට අප වෙතින් දැන් ලබාගත හැකියි. ඩිජිටල් පිටපතක මිල රු. 200/- එසේ ම, එම ග්‍රන්ථයේ අනුවර්තනයක් වන දයා රෝහණ අතුකෝරාළ මහතා විසින් රචිත "සතුටින් දිවි ගෙවන මඟ" නමැති සිංහල ග්‍රන්ථය ඔබේ නිවසට ම ගෙන්වා ගැනීමට විමසන්න. 071 697 8355

Order Now

Think And Grow Rich Original Version -Napoleon Hill (PDF Version)

ධනවත් හා සාර්ථක පුද්ගලයෙකු වීම සඳහා ඔබගේ චින්තනය මෙහෙයවිය යුතු ආකාරය පිළිබඳ ව එවකට ඇමෙරිකාවේ බිහි වූ මහා ධනවතුන් පිළිබඳ මනා අධ්‍යයනයකින් පසු ව රචනා කරන ලද ප්‍රායෝගික කරුණු ඇතුළත් ග්‍රන්ථයකි. මෙහි එන බොහෝ මූලධර්මයන් වර්තමානයට පවා අදාළ වන බව අවබෝධයෙන් යුතු ව, මෙම පොත කියවන ඔබට වැටහෙනු ඇත. මෙය ද, ලොව වැඩිම අලෙවියක් වාර්ථා කල කෘතියකි. ආචාර්ය නැපෝලියන් හිල් මහතා විසින් රචිත මෙම වටිනා මුල් ග්‍රන්ථයේ ඩිජිටල් පිටපතක් ඔබට අප වෙතින් දැන් ලබාගත හැකියි. ඩිජිටල් පිටපතක මිල රු. 200/-
එසේ ම, එම ග්‍රන්ථයේ අනුවර්තනයක් වන දයා රෝහණ අතුකෝරාළ මහතා විසින් රචිත "සමෘද්ධිමත් ජීවිතයකට මඟ" නමැති සිංහල ග්‍රන්ථය ඔබේ නිවසට ම ගෙන්වා ගැනීමට විමසන්න. 071 697 8355

Order Now

නව ව්‍යාපාර ආරම්භය

The Program that helps you transform yourself into an entrepreneur and then convert your business startup into a profitable business
ව්‍යාපාරිකයෙකු ලෙස ජීවිතය ජයගැනීමට ඔබ දැනටමත් තීරණය කර ඇත්නම්, හා ව්‍යාපාර නිමිත්තක්, අවස්ථාවක් හෝ සැලැස්මක් ඇති ව හෝ නැති ව ව්‍යාපාරයක් ඇරඹීම පිළිබඳ සිතමින් සිටින්නේ නම්, මෙම වැඩසටහන ඔබ සදහා ම යි. 

වැඩි විස්තර...

සාර්ථකත්වය - ව්‍යාපාරික, වෘත්තීය හා සමාජ ජීවිතය

The Program that allows yourself to reach your full potential in Life, Business & Career
අපේක්ෂිත සාර්ථකත්වය හා කාර්ය සාධනය පිළිබඳ අතෘප්තිකර අරගලයක මැදි වූ, ව්‍යාපාරික, වෘතීයමය හා සාමාජීය වශයෙන් ක්‍රියාකාරී ඔබ සතු, මෙතෙක් හඳුනා නොගත් අවාසිසහගත භාවිතාවන් හා මෙතෙක් අවධි නොකර ගත් විභාව්‍යතාවන් පිළිබඳ මීට පෙර කිසිම සාම්ප්‍රදායික වැඩසටහනකින් උකහා ගැනීමට නොහැකි වූ දැනුමක් හා අවබෝධයක් ප්‍රායෝගික වශයෙන් අත් විඳීමට හැකි වන වැඩසටහනකි.

වැඩි විස්තර...

සැබෑ ධනවතෙකු වන්න. ආදායම් හා ශුද්ධ වත්කම් වැඩිකරගන්න

The Program that helps you learn practical, step-by-step strategies for increasing your income and building wealth
මේ වන විටත් මහත් පරිශ්‍රමයෙන් යුතු ව තම ව්‍යාපාර කටයුතුවල නියැලෙන ව්‍යාපාරික ප්‍රජාව අරමුණු කරගත්, තම ශුද්ධ වත්කම් කෙටි කලක් තුළ වර්ධනය කරගනිමින් ස්ථාවර ධනවතෙකු වීමේ පැහැදිලි මඟ ඔබට හෙළි පෙහෙළි කර දෙන ඉතා වටිනා වැඩසටහනකි. 

වැඩි විස්තර...

රෝහල් හා බෙහෙත් නොමැති ලෝකයක්

The Program that helps you energize and heal your body, mind and spirit to live a long, healthy, and energetic life
ශාරීරික, මානසික හා ආධ්‍යාත්මික වශයෙන් පූර්ණ නිරෝගී පුද්ගලයෙකු ලෙස සිය ජීව ශක්තිය, තාරුණ්‍ය, රූපශ්‍රීය අඛණ්ඩ ව, සිය ඉදිරි ජීවිත කාලය පුරාවට ම පවත්වාගෙන යාමට ඔබට ඇති හැකියාව පිළිබඳ ව සරල ව, පැහැදිලි ව හා ප්‍රයෝගික ව දැනුවත් කෙරෙන වටිනා වැඩසටහනකි.

වැඩි විස්තර...