Your browser does not support JavaScript, You should enable JavaScript to use this website.

The Program that helps you learn practical, step-by-step strategies for increasing your income and building wealth


Business and Finance - Wealth Building

The Program that helps you learn practical, step-by-step strategies for increasing your income and building wealth

මේ වන විටත් මහත් පරිශ්‍රමයෙන් යුතු ව තම ව්‍යාපාර කටයුතුවල නියැලෙන ව්‍යාපාරික ප්‍රජාව අරමුණු කරගත්, තම ශුද්ධ වත්කම් කෙටි කලක් තුළ වර්ධනය කරගනිමින් ස්ථාවර ධනවතෙකු වීමේ පැහැදිලි මඟ ඔබට හෙළි පෙහෙළි කර දෙන ඉතා වටිනා වැඩසටහනකි.

ආදායම් උපයමින්, සිය ව්‍යාපාර කටයුතු මෙහෙයවන නමුත්, බොහෝ විට, මුදල් රෝලක හිර වී ඇති, ලීසිං වාරික, බැංකු OD වාරික, හා ව්‍යාපාරික ණය ආදී වගකීම් සලකා බැලීමේ දී, තම ශුද්ධ වත්කම් පිළිබඳ ඔබට කිසිසේත් සෑහීමකට හෝ සතුටටට පත්වීමට නොහැකි නම්, මෙය ඔබ සදහා ම යි.

නව ලෝක තාක්ෂණික ප්‍රවණතාවන් මෙන් ම, සුවිශේෂී ශ්‍රී ලාංකික සමාජ දේශපාලන වාතාවරණය පිළිබඳ විශේෂයෙන් සලකා බලමින් , ඔබගේ ආදායම් කෙටි කලක් තුළ ඉහළ නංවාගැනීමටත් සැබෑ ස්ථාවර හා සාර්ථක ධනවත් ව්‍යාපාරිකයෙකු වීමටත් ඔබ ප්‍රගුණ කළ යුතු උපාය උපක්‍රම පිලිබඳ ව ප්‍රයෝගික ව, පියවරෙන් පියවර ඉගෙන ගැනීමට හැකි වන ලෙස මෙම වැඩසටහන සකසා ඇත.

වත්මන් ලෝකයේ අදාළ විෂය ක්ෂේත්‍රය පිළිබඳ ඉතාම හොඳින් දන්නා විද්වතුන් ගේ උපදෙස් හා මඟපෙන්වීම මත මෙම වැඩසටහන වඩාත් යාවත්කාලීන හා ප්‍රයෝගික ලෙස සකස් කර ඇත.

මෙය එක දින වැඩසටහන් දෙකක් ලෙස කොටස් දෙකකින් යුත් තරමක් පුළුල් වැඩසටහනකි.

වැඩිදුර විස්තර සදහා අප අමතන්නට පසුබට නොවන්න. 071 697 8355

Pricing

මෙය එක් දින වැඩසටහන් දෙකකින් සමන්විත යි. වැඩමුළුවක්, කණ්ඩායම් පුහුණු සැසියක්, හෝ තනි පුද්ගල උපදේශන සැසියක් යනාදී වශයෙන් ඔබ කැමති ලෙසකින් අප ගේ සේවය ලබාගත හැකියි. ඔන්ලයින් වීඩියෝ තාක්ෂණය හරහා තවමත් මෙම වැඩසටහන ලබාදීම සිදු කරන්නේ නැත. මිල ගණන් සඳහා මෙතනින් පිවිසෙන්න.

Get Pricing Details

Payments

මුදල් ගෙවීම් පිළිබඳ දැනගන්නට මෙතනින් පිවිසෙන්න.

Get Bank Details

Request Further Support

ඔබට පහසු ඕනෑම වෙලාවක පහත දුරකථන අංකය අමතා වැඩි විස්තර ලබා ගන්න. 071 697 8355
නැතහොත්, තවදුරටත් අපගේ සහයෝගය ලබාගැනීම සඳහා ඔබව සම්බන්ධ කරගත හැකි තොරතුරු විශ්වාසයෙන් යුතු ව අප වෙත එවන්න.

Request Support