Health and Wellness
The Program that helps you energize and heal your body, mind and spirit to live a long, healthy, and energetic life
ශාරීරික, මානසික හා ආධ්‍යාත්මික වශයෙන් පූර්ණ නිරෝගී පුද්ගලයෙකු ලෙස සිය ජීව ශක්තිය, තාරුණ්‍ය, රූපශ්‍රීය අඛණ්ඩ ව, සිය ඉදිරි ජීවිත කාලය පුරාවට ම පවත්වාගෙන යාමට ඔබට ඇති හැකියාව පිළිබඳ ව සරල ව, පැහැදිලි ව හා ප්‍රයෝගික ව දැනුවත් කෙරෙන වටිනා වැඩසටහනකි.
ස්වභාවික ව ඔබ තුළ පවතින ශාරීරික හා මානසික ජවය හා ආධ්‍යාත්මික සංහිඳියාව සරල පිළිවෙත් හා ප්‍රතිකර්ම තුළින් ළඟාකර ගත හැකි අයුරු ඔබට මැනවින් වටහා ගත හැකි වේවි.
නිතර නිතර ලෙඩ වීම ඔබේ ජීවිතයේ සතුට, සුවපහසුව හා සංහිඳියාව විනාශ කරන බව කවුරුත් දන්නා කරුණක්. නමුත්, රෝග සුවකරගැනීම සදහා විවිධාකාරයේ වෛද්‍යවරු මත යැපීමට හා රෝහල්වල රස්තියාදු වෙමින් කාලය, ශ්‍රමය නාස්ති කරගැනීමට සිදු වීමේ ප්‍රතිවිපාකයට අමතර ව, අපේක්ෂිත නිශ්චිත සුවයක් නොලැබීම හා තොග පිටින් ගිලදමන විවිධ කෘත්‍රීම ඖෂධ නිසා ඔබට දායාද වන දහසකුත් එකක් අතුරු ආබාධ ඔබේ ජීවිතය සදහටම අබාධිත කිරීම පිළිබඳ ව ඔබ සිටින්නේ සතුටකින් නම් නොවන බව අප හොඳින් දන්නවා.
මෙම එක් දින වැඩසටහන නිරෝගී සුවය සිය ජීවිතයේ ප්‍රමුඛතම ලාභය කොටගත් ඔබ සදහා යි.
වැඩිදුර විස්තර සදහා අප අමතන්නට පසුබට නොවන්න. 071 697 8355
You'll learn how you can naturally achieve physical and mental comfort at its best and keep it up throughout the rest of your life.