Your browser does not support JavaScript, You should enable JavaScript to use this website.

සතුටින් දිවි ගෙවන මඟ හා සිත් තැවුලෙන් මිදෙන මඟ
- How To Stop Worrying And Start Living -

මෙම පොත කියවා ජීවිතයට සැබෑ සතුට නැවතත් කැඳවා ගන්න.


මෙම පොතින් ඔබට සිත් තැවුලින් මිදෙන මඟත්, සතුටින් දිවි ගෙවන මඟත් පැහැදිලි ව හඳුන්වා දෙයි. ඔබ කවර සරල හෝ සංකීර්ණ සිත් තැවුලකට පත්වුවත්, ඉන් මිදීමට මේ පොත ඔබට සත්‍ය වශයෙන් ම උපකාරී වනු ඇත. විවිධ හේතු නිසා දුක් පීඩා ඇති වූ විට, මේ පොත කියවන්න. සත්‍ය වශයෙන් ම ඔබට ඉන් මිදෙන මඟ මේ මඟින් වටහා දෙනු ඇත. සිතේ ඇතිවන දුක් පීඩා වේදනාවලින් මිදෙන මඟ මේ පොතෙහි ඉතා සරල ව හා නිශ්චිත ව දක්වා ඇත. ඔබ තවත් ලත වෙනුයේ කුමට ද? මේ පොත වරක් කියවන්න. නමුත් මේ පොත වරක් කියවා පසෙකින් තැබීමට නොවේ. ඔබ සතුව තබාගෙන වරින් වර කියවීමටයි. සත්‍ය වශයෙන් ම මේ පොත ඔබට නිධානයක් ලැබුණාක් මෙන් පිහිට වනු ඇත. ව්‍යාපාරිකයන්ට ඇතිවන සිත් තැවුල් සියයට පනහක් වහා ම අඩුකර ගත හැකිය. මුදල් හිඟය නිසා ඇතිවන සිත් තැවුල් අඩු කර ගත හැකිය. ඔබට ලැබෙන විවේචන ඔබ ගේ වාසියට හරවා ගත හැකිය. වෙහෙස තෙහෙට්ටුව අඩු කරයි. සෑම කල්හි ඔබ තාරුණ්‍යයෙන් තබයි. ඔබගේ දක්ෂතා හඳුනාගෙන ඔබව විශිෂ්ඨයෙකු කරයි.
විස්තර සඳහා අමතන්න. 071 697 8355
මෙම ග්‍රන්ථය කොටස් දෙකකින් සමන්විත වේ. මෙම පුස්තකය නිවසටම ගෙන්වා ගැනීම සඳහා ඔබගේ නම, ලිපිනය අදම අප වෙත එවන්න. පළමු පොත සහ දෙවන පොත රු. 350/- බැගින්, කොටස් දෙක ම උපරිම සිල්ලර මිල රු. 700/- වන අතර, VPP ක්‍රමයට නිවසටම ගෙන්වා ගැනීමේදී දේශීය තැපැල් ගාස්තු එකතු කරනු ලැබේ. තොරතුරු අප වෙත එවීමට පහත පිටපතක් වෙන්කරවා ගැනීමේ දොරටුව ක්ලික් කරන්න. නැතහොත්, ඔබගේ නම, ලිපිනය සහ දුරකථන අංකය SMS කරන්න. 071 697 8355

ඔබේ පිටපත වෙන්කරවා ගන්න.

Recommended Books 

Reading these books helps you understand all new practices and principles you are to learn in our programs, as these are the earliest revolutionized initiatives of this kind of self-help publications.    

How To Win Friends & Influence People -Dale Carnegie (PDF Version)

පසුගිය ශතවර්ෂය තුළ ලෝකයේ සාර්ථක මිනිසුන් බොහෝ දෙනෙකු ගේ ජීවිත වෙනස් කිරීමට දායක වූ වැඩි ම අලෙවියක් සහිත පොත් අතරින් එකක් වන කීර්තිමත් ගත්කතුවරයෙකු වන ඩේල් කානගී මහතා විසින් රචිත මෙම වටිනා මුල් ග්‍රන්ථයේ ඩිජිටල් පිටපතක් ඔබට අප වෙතින් දැන් ලබාගත හැකියි. ඩිජිටල් පිටපතක මිල රු. 200/-
එසේ ම, එම ග්‍රන්ථයේ අනුවර්තනයක් වන දයා රෝහණ අතුකෝරාළ මහතා විසින් රචිත "හදවත දිනන මඟ හා සිත් ගැනීම" නමැති සිංහල ග්‍රන්ථය ඔබේ නිවසට ම ගෙන්වා ගැනීමට විමසන්න. 071 697 8355

Order Now

The Law of Success - 21st Century Edition -Napoleon Hill (PDF Version)

ඔබ ජීවිතය ජය ගැනීමට වෙර දරණ, සාර්ථකත්වය ඒකායන අරමුණ කොටගත් පුද්ගලයෙකු නම්, ඒ සඳහා එදා මෙදා තුර ලියවී ඇති අතිශය ශ්‍රේෂ්ඨ සාර්ථකත්ව මූලධර්ම ග්‍රන්ථයක් වන නැපෝලියන් හිල් නම් වන අසාහය ගත්කතුවරයා විසින් ලියන ලද මෙම කෘතිය අනිවාර්යයෙන් ම කියවිය යුතු බව අපගේ නිර්දේශය යි. පසුගිය ශතවර්ෂය තුළ සාර්ථකත්වයේ ඉහළට ම ගිය බොහෝ දෙනෙකු ගේ පළමු මූලාශ්‍ර ග්‍රන්ථය වූයේ මෙම ග්‍රන්ථය යි. මුල් ඉංග්‍රීසි පිටපතේ ඩිජිටල් පිටපතක් දැන් ඔබටත් අප වෙතින් ලබා ගත හැකි යි. මිල රු. 200/-
දයා රෝහණ අතුකෝරාළ මහතා විසින් රචිත "දියුණුවේ රන් දොරටුව" නම් වන කොටස් 3 කින් සමන්විත සිංහල අනුවර්තනය ඔබේ නිවසට ම ගෙන්වා ගැනීමට විමසන්න. 071 697 8355

Order Now

How To Stop Worrying And Start Living -Dale Carnegie (PDF Version)

සිත් තැවුල හා මනස්තාපය ජයගැනීම පිළිබඳ ව රචිත වඩාත් ප්‍රායෝගික හා මෙම වර්ගයේ ප්‍රථම ප්‍රකාශනය ලෙස මෙය හැඳින්විය හැකි ය. ව්‍යාපාරික, වෘත්තීය හා සාමාන්‍ය එදිනෙද ජීවිතයේ දී ඔබව අනවශ්‍ය ලෙස චිත්ත පීඩාවට හා කනස්සල්ලට ලක්වන අවස්ථාවන්ගෙන් මිදී ප්‍රීතිමත් ජීවිතයක් ගත කළ හැකි අයුරු සරල ව හා ප්‍රයෝගික ව දක්වා ඇත. මෙය ද, ලොව වැඩිම අලෙවියක් වාර්ථා කල කෘතියකි. ඩේල් කානගී මහතා විසින් රචිත මෙම වටිනා මුල් ග්‍රන්ථයේ ඩිජිටල් පිටපතක් ඔබට අප වෙතින් දැන් ලබාගත හැකියි. ඩිජිටල් පිටපතක මිල රු. 200/- එසේ ම, එම ග්‍රන්ථයේ අනුවර්තනයක් වන දයා රෝහණ අතුකෝරාළ මහතා විසින් රචිත "සතුටින් දිවි ගෙවන මඟ" නමැති සිංහල ග්‍රන්ථය ඔබේ නිවසට ම ගෙන්වා ගැනීමට විමසන්න. 071 697 8355

Order Now

Think And Grow Rich Original Version -Napoleon Hill (PDF Version)

ධනවත් හා සාර්ථක පුද්ගලයෙකු වීම සඳහා ඔබගේ චින්තනය මෙහෙයවිය යුතු ආකාරය පිළිබඳ ව එවකට ඇමෙරිකාවේ බිහි වූ මහා ධනවතුන් පිළිබඳ මනා අධ්‍යයනයකින් පසු ව රචනා කරන ලද ප්‍රායෝගික කරුණු ඇතුළත් ග්‍රන්ථයකි. මෙහි එන බොහෝ මූලධර්මයන් වර්තමානයට පවා අදාළ වන බව අවබෝධයෙන් යුතු ව, මෙම පොත කියවන ඔබට වැටහෙනු ඇත. මෙය ද, ලොව වැඩිම අලෙවියක් වාර්ථා කල කෘතියකි. ආචාර්ය නැපෝලියන් හිල් මහතා විසින් රචිත මෙම වටිනා මුල් ග්‍රන්ථයේ ඩිජිටල් පිටපතක් ඔබට අප වෙතින් දැන් ලබාගත හැකියි. ඩිජිටල් පිටපතක මිල රු. 200/-
එසේ ම, එම ග්‍රන්ථයේ අනුවර්තනයක් වන දයා රෝහණ අතුකෝරාළ මහතා විසින් රචිත "සමෘද්ධිමත් ජීවිතයකට මඟ" නමැති සිංහල ග්‍රන්ථය ඔබේ නිවසට ම ගෙන්වා ගැනීමට විමසන්න. 071 697 8355

Order Now

සුන්දර ජීවිතයක ආස්වාදනීය සතුට අත්විඳින්න

The Program that enables you to enhance your Emotional Intelligence and keep yourself happy all the time
සතුට, සංහිඳියාව හා නිදහස ඔබේ ජීවිතයේ ප්‍රමුඛත ම වටිනාකම් ලෙස ඔබට හැඟෙන්නේ නමුත්, දුක, කණගාටුව, සිත් තැවුල, පසුතැවීම ආදී අනේක විද චිත්ත පීඩාවන් ඔබගේ නිරන්තර අද්දැකීම් බවට පත්වන්නේ නම්, ඔබේ ජීවිතයට සැබෑ සතුට හා ආනන්දය නැවත ගෙන එන්නටත්, සුන්දර ජීවිතයක ආස්වාදනීය බව යාවජීව ලෙස අද්දකින්නටත්, මෙම වැඩසටහන ඔබට මහත් පිටුබලයක් වන බව අපට සහතික ව ම අවධාරණය කළ හැකි යි.

වැඩි විස්තර...