Your browser does not support JavaScript, You should enable JavaScript to use this website.

The Program that helps you learn the secret sauce with other essentials on how to successfully start and run Digital Advertising Agency


Mastering The Art of Digital Advertising

The Program that helps you learn the secret sauce with other essentials on how to successfully start and run Digital Advertising Agency

Mastering The Art of Digital Advertising

සාම්ප්‍රදායික ප්‍රචාරණ මාධ්‍යයන් අතික්‍රමණය කරමින් සීඝ්‍රයෙන් ඉදිරියට එන ඩිජිටල් ප්‍රචාරණ ක්‍රමවේදයන් පිලිබඳ ව නිවැරදි හා ප්‍රයෝගික දැනුම (ශිල්පීය ඥානය සමග ව්‍යාපාරික භාවිතාව) උපයාගැනීමේ අවශ්‍යතාව ඇති ඕනෑම අයෙකු සදහා යෝග්‍ය එක් දින වැඩසටහනකි.

විශේෂයෙන් ම සමාජ වෙබ් අඩවි හා ගූගල් යූටියුබ් වැනි අන්තර්ජාල වෙළෙඳ ප්‍රචාරණ යාන්ත්‍රණයන් භාවිත කරමින් ඉතා අඩු වියදමකින් වඩාත් ප්‍රතිඵලදායී ප්‍රචාරණයක් නිශ්චිත ඉලක්කගත ප්‍රජාවක් අරඹයා සිදු කළ හැකි අයුරු සරල ව හා පැහැදිලි ව පියවරෙන් පියවර සිංහලෙන් ඉගෙන ගන්නට ඔබට මෙහි දී හැකි වනු ඇත.

තව ද, ඔබ කවුරුත් දන්නා විශ්ව ව්‍යාප්ත ඩිජිටල් මාධ්‍ය ආයතන හා එක් ව, වෙළෙඳ ප්‍රචාරණ නියෝජිත ආයතනයක් ආරම්භ කොට විශාල ආදායමක් උපයා ගත හැක්කේ කෙසේ ද යන්න ඇතුළු වටිනා වෘත්තීය හා ව්‍යාපාරික අවස්ථාවන් රැසක් පිළිබඳ ව මෙහි දී ඔබ දැනුවත් කෙරෙනු ඇත.

මෙම සමස්ථ වැඩසටහන අදියර 3 කින් හා ඒ ඒ අදියර හා අනුබද්ධ සති අන්ත ඔන්ලයින් පාඩම් මාලාවන් 3 කින් සමන්විත වන අතර, ඊට අමතර ව අවශ්‍ය සියලුම යාවත්කාලීන අන්තර්ජාල තාක්ෂණික සේවාවන් ඔබ වෙත ලබා දීම අරමුණු කරගත් අංගසම්පූර්ණ මාර්ගෝපදේශන ක්‍රියාවලියකි. මේ අනුව, ඔබට ලැබෙන සියලු පහසුකම්වල සත්‍ය වටිනාකම රු. 150,000 ක් පමණ වන නමුත්, දැනට ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික පසුබිම සලකා බලමින් රු. 75,000 කට ලබා දීමට මුලින් අපි තීරණය කළෙමු. පසුව අදියර 3 ක් යටතේ වැඩසටහන් 3 ක් හා සුළු මාසික ගෙවීමකට යටත් ව සති අන්ත ඔන්ලයින් පාඩම් මාලාවකින් ඔබ වෙත ගෙන ඒම හේතුවෙන් බොහෝ දෙනෙකුට ඉතා පහසුවෙන් මේ අවස්ථාව හිමි කර ගැනීමටත්, විශේෂයෙන් ම පසු දින සිට ම අප විසින් ලබා දෙන ඉපයීම් මාර්ග භාවිතයෙන් තමා ම උපයාගත් මුදලින් ඉදිරි ඉගනීම් කටයුතු කර ගැනීමට ද හැකියාව ලැබෙනු ඇත. 
Tel: 071 697 8355

LEVEL ONE - WORKSHOP FOR NOVICE PEOPLE
Practical Startup Guide For Digital Advertising as a High-Income Skill
The Training Workshop for absolute beginners

පසු දින සිට ම මුදල් ඉපයිය හැකි වන ලෙස ඩිජිටල් වෙළෙඳ ප්‍රචාරණයේ අත්‍යවශ්‍ය මූලිකාංග සියල්ල සරල ව කියා දෙන ක්ෂේත්‍රයට ආධුනිකයන් සඳහා වන පැය 8 ක එක දින වැඩමුළුව
රු. 1750/- ගෙවා අද ම ඔබ ගේ ආසනය වෙන් කරවා ගන්න. සියලු විස්තර සිංහලෙන් පහත දැක්වේ.

LEVEL TWO - WORKSHOP FOR INTERMEDIATE PROFESSIONALS
Mastering Advanced Digital Advertising Skills to Overcome Competitors
The Training Workshop for people with sound knowledge & experience

දැනුම සහිත පළපුරුදු අය වෙනුවෙන් විශේෂිත වෙළෙඳපොල තරඟකාරීත්වය ජයගැනීම උදෙසා අවශ්‍ය සූක්ෂම ක්‍රම ශිල්ප කියාදෙන දෙවන වැඩමුළුව

LEVEL THREE - WORKSHOP FOR ADVANCED CAMPAIGNERS
How to Get More Local and Overseas Clients as a Digital Advertiser
A New and Innovative Strategic Marketing Plan for Your Business

ව්‍යාපාරික වශයෙන් දැවැන්ත ආදායම් සඳහා වැඩි වැඩියෙන් දේශීය හා විදේශීය සේවාදායකයන් දිනාගැනීම පිළිබඳ නවතම උපායමාර්ගික අලෙවිකරණ සැලසුම් හෙළි කරන තෙවන එක්දින වැඩමුළුව

වැඩිදුර විස්තර සදහා අප අමතන්නට පසුබට නොවන්න. 071 697 8355

Pricing

HERE ARE THE STANDARD BUSINESS PRICES OF 3 MAIN WORKSHOPS OF 3 TRAINING LEVELS

NOVICE LEVEL

Rs. 15,000/-

Enrollments within 2019
Rs. 11,250/-

Startup Essentials
General Marketing Tools
Real Income Opportunity
ELC Membership
Online Lessons

INTERMEDIATE LEVEL

Rs. 15,000/-

Enrollments within 2019
Rs. 12,500/-

Advanced Secrets
Creative Content Writing
Advanced Marketing Tools
Premium Membership
Online Lessons

ADVANCED LEVEL

Rs. 20,000/-

Enrollments within 2019
Rs. 15.000/-

Strategic Marketing Skills
Overseas Partnerships
Digital Marketing Tools
Premium Membership
Online Lessons

Request Customer Care Support

ඔබට පහසු ඕනෑම වෙලාවක පහත දුරකථන අංකය අමතා වැඩි විස්තර ලබා ගන්න. 071 697 8355
නැතහොත්, තවදුරටත් අපගේ සහයෝගය ලබාගැනීම සඳහා ඔබව සම්බන්ධ කරගත හැකි තොරතුරු විශ්වාසයෙන් යුතු ව අප වෙත එවන්න.

Request Support