Your browser does not support JavaScript, You should enable JavaScript to use this website.

Practical Startup Guide For Digital Advertising as a High-Income Skill

Mastering the Art of Digital Advertising - Level One
The Training Workshop for absolute beginners
රැකියා කරන, නොකරන, විශ්‍රාමික ඕනෑම අයෙකුට 2020 ට පෙර ඩිජිටල් වෙළෙඳ ප්‍රචාරණය ව්‍යාපාරයක්  හෝ වෘත්තියක් ලෙස අරඹා, ඉහළ ආදායම් ලබන්නට, ඩිජිටල් වෙළෙඳ ප්‍රචාරණයේ අත්‍යවශ්‍ය මූලිකාංග සියල්ල සරල ව කියා දෙන ක්ෂේත්‍රයට ආධුනිකයන් සඳහා වන පැය 8 ක එක් දින වැඩමුළුව

The best & essential part of the entire program that helps you learn the secret sauce with other essentials on how to successfully start and run Digital Advertising Agency.
Event Date: 23rd November 2019 (Saturday)
Event Venue: RCU Skills Centre- Hall – 306
Royal College Union, Rajakeeya Mawatha, Colombo 07
රු. 1750/- ගෙවා අද ම ඔබ ගේ ආසනය වෙන් කරවා ගන්න. සියලු විස්තර සිංහලෙන් පහත දැක්වේ. Tel: 071 697 8355

රු. 1750/- ක් ගෙවා අද ම ඔබ ගේ ආසනය වෙන් කරගන්න.

1 - ඔක්තෝම්බර් 26 වැනි දින වැඩසටහනට සහභාගී වීමට නොහැකි නමුත් වෙනත් දිනයක් ඉල්ලා සිටි අය සඳහා පමණක් පසුගිය වැඩසටහනට අදාළ 55% ක විශේෂ මිල අඩු කිරීම යටතේ රු. 6750/- ක් ගෙවා නොවැම්බර් 23 වැනි සෙනසුරාදා වැඩසටහනට සහභාගී විය හැකියි.

2 - 2019 වසර තුළ පවත්වනු ලබන සියලු ම එක දින වැඩසටහන් සඳහා 25% ක මිල අඩු කිරීමක් යටතේ රු. 11,250/- මුදලක් ගෙවා මෙම වැඩසටහන හා එක්විය හැකියි.


CRASH PROGRAM ON FACEBOOK ADVERTISING & MARKETING
ඔබ ගේ ව්‍යාපාරයේ ප්‍රචාරණ හා අලෙවිකරණ කටයුතු ෆේස්බුක් භාවිතයෙන් ඉතා පහසුවෙන් හා අඩු වියදමකින් කරගැනීමට අවශ්‍ය වැදගත් මූලික දැනුම ඔබට ලබාදෙන, පැය දෙකක කෙටි වැඩසටහන. සම්පූර්ණ අයකිරීම රු. 2000/- පමණයි
Use the Power of Facebook Business Tools to boost your Sales & Income. Step by step Learning Session for you to upgrade yourself.

හැකි ඉක්මනින් පහත සඳහන් පරිදි ඔබගේ රහස් කේතය ලබාගෙන, රු. 1750/- ක් බැංකු ගත කළ බවට තහවුරු කරන ලේඛණය සමග ඔබ ගේ තොරතුරු අප වෙත එවන්න. ඕනෑම වැඩිදුර පැහැදිලි කරගැනීමක් සඳහා 071 697 8355 අමතන්න.

0 Days
9 Hours
59 Minutes
59 Seconds

Thank you!

Thank you for subscribing to our newsletter. Here is your Secret Code:

ELC2019OCT254555

Please write this Secret Code down or take a screenshot

Pricing

FOR THIS TRAINING WORKSHOP FOR ABSOLUTE BEGINNERS
"Practical Startup Guide For Digital Advertising as a High-Income Skill"

ඩිජිටල් වෙළෙඳ ප්‍රචාරණය පිළිබඳ මෙම වැඩමුළුව සඳහා දැනට පවතින සහන මිල විස්තරය

Special Offer 40% Off

Rs. 9,000/=

Only for the First Program
Just Pay Rs. 1750/=
To Book Your Seat

Workshop For 8 Hours
Lunch, Drinks & Snacks
Practical Lifelong Guidance
Online Audio/Video Lessons
Supporting Tools & Software
Free ELC Membership
True Business Opportunity
Discounts on Future Programs

General Promotion

Rs. 11,250/=

Only Within 2019
Just Pay Rs. 1750/=
To Book Your Seat

Workshop For 8 Hours
Lunch, Drinks & Snacks
Practical Lifelong Guidance
Online Audio/Video Lessons
Supporting Tools & Software
Free ELC Membership
True Business Opportunity
Discounts on Future Programs

Standard Price

Rs. 15,000/=

2020 Onwards
Just Pay Rs. 1750/=
To Book Your Seat

Workshop For 8 Hours
Lunch, Drinks & Snacks
Practical Lifelong Guidance
Online Audio/Video Lessons
Supporting Tools & Software
Free ELC Membership
True Business Opportunity
Discounts on Future Programs

Practical Startup Guide For Digital Advertising as a High-Income Skill

THE TRAINING WORKSHOP FOR ABSOLUTE BEGINNERS

සාම්ප්‍රදායික ප්‍රචාරණ මාධ්‍යයන් අතික්‍රමණය කරමින් සීඝ්‍රයෙන් ඉදිරියට එන ඩිජිටල් ප්‍රචාරණ ක්‍රමවේදයන් පිලිබඳ ව නිවැරදි හා ප්‍රයෝගික දැනුම (ශිල්පීය ඥානය සමග ව්‍යාපාරික භාවිතාව) උපයාගැනීමේ අවශ්‍යතාව ඇති ඕනෑම අයෙකු සදහා යෝග්‍ය වැඩසටහනකි. ඔබ කවුරුත් දන්නා විශ්ව ව්‍යාප්ත ඩිජිටල් මාධ්‍ය ආයතන හා එක් ව, වෙළෙඳ ප්‍රචාරණ නියෝජිත ආයතනයක් ආරම්භ කොට විශාල ආදායමක් උපයා ගත හැක්කේ කෙසේ ද යන්න ඇතුළු වටිනා වෘත්තීය හා ව්‍යාපාරික අවස්ථාවන් රැසක් පිළිබඳ ව හෙළිදරව් කෙරෙන වැඩසටහන් මාලාවක ආධුනිකයන් උදෙසා වන පළමු හා අත්‍යවශ්‍ය වැඩමුළුව.

ඩිජිටල් වෙළෙඳ ප්‍රචාරණයේ අත්‍යවශ්‍ය මූලිකාංග සියල්ල සරල ව කියා දෙන ක්ෂේත්‍රයට ආධුනිකයන් සඳහා වන පැය 8 ක එක දින වැඩමුළුව

දැනුම සහිත පළපුරුදු අය වෙනුවෙන් දෙවන වැඩමුළුව හා ක්ෂේත්‍රයේ දැවැන්තයකු වීම සඳහා නවතම උපායමාර්ගික අලෙවිකරණ සැලසුම් හෙළි කරන තෙවන එක්දින වැඩමුළුව සමග අඛණ්ඩ ඔන්ලයින් පාඩම් මාලාවක් ද සමස්ථ වැඩසටහනට අන්තර්ගත වේ.
අන්තර්ජාල භාවිතාව පිළිබඳ ව අතිශය සාමාන්‍ය දැනුමක් ඇති ඕනෑම වයස් කාණ්ඩයකට අයත් පුද්ගලයෙකු සඳහා සහභාගී විය හැකි ය. ඔබ ගේ සාර්ථකත්වය උදෙසා පරිගණක තාක්ෂණික දැනුම අවශ්‍ය නොවේ.

මෙම එක දින වැඩසටහන විශේෂයෙන් වැදගත් වන්නේ...

- රැකියා අවස්ථාවක් සොයන තරුණ තරුණියන්,
- දැනට රැකියාවක් කරන නමුත් අමතර ආදායමක් සොයන වෘත්තිකයින්,
- විශේෂයෙන් අද්දැකීම් බහුල විශ්‍රාමික ජ්‍යෂ්ඨ පුරවැසියන්,
- තම ව්‍යාපාරය සඳහා වඩාත් ප්‍රතිඵලදායී ප්‍රචාරණ ක්‍රියාවලියක් ගැන විශේෂයෙන් උනන්දු වන ව්‍යාපාරිකයන්, සඳහා ය.

BENEFITS - පළමු එක්දින වැඩමුළුවට සහභාගී වන ඔබට ලැබෙන විශේෂ ප්‍රතිලාභ

- පළමු දිනය තුළ දී ම ව්‍යාපාරික වශයෙන් ප්‍රතිඵලදායී දැන්වීමක් නිර්මාණය කිරීම පිළිබඳ අත්‍යවශ්‍ය මූලිකාංග සියල්ල දැනගත හැකිවීම.
- පසු දින සිට ම මුදල් ඉපයීමට අවශ්‍ය පහසුකම් සපයාදීම හා ඔබ ගේ ඉදිරි සාර්ථකත්වය උදෙසා අඛණ්ඩ මාර්ගෝපදේශනය ලබාදීම.
- සතිපතා අඛණ්ඩ ව ඔන්ලයින් පාඩම් මාලාවට සහභාගී වීමට අවස්ථාව ලැබීම.
- ඔබ දිරිගැන්වීම සඳහා සත්‍ය ව්‍යාපාරික අවස්ථාවක් සමග අවශ්‍ය ආධාරක සියල්ල ලබාදීම.
- ක්ෂේත්‍රයේ දැනුම හා අද්දැකීම් සහිත පුද්ගලයින් සහ නව ව්‍යාපාරිකයින් හඳුනාගැනීම සඳහා අවස්ථාව උදාකර දීම.
- ඔබ ගේ සාර්ථකත්වය පිළිබඳ අප විසින් නිරන්තරව සොයාබැලීම හා අවැසි පරිදි උපදේශනය ලබාගැනීමේ හැකියාව.
- ඔබ ගේ දියුණුව සඳහා උපරිම සහයෝගය විශ්වසනීය ලෙස ඔබට ලබාදෙන දියුණු ප්‍රජා යාන්ත්‍රණයක සාමාජිකත්වය හිමිවීම.

CONTENTS - පළමු එක දින වැඩසටහන් අන්තර්ගතය

- සාම්ප්‍රදායික වෙළෙඳ ප්‍රචාරණය හා ප්‍රබල ඩිජිටල් වෙළෙඳ ප්‍රචාරණ ක්‍රමවේද සංසන්දනාත්මක ව හා විශ්ලේෂණාත්මක ව හඳුනාගැනීම.
- ලෝක ව්‍යාප්ත ඩිජිටල් වෙළෙඳ ප්‍රචාරණ මාධ්‍ය ආයතනවල ව්‍යාපාරික භාවිතාව නිවැරදි ව වටහාගැනීම හා ඒ අතරින් ශ්‍රී ලංකාව තුළ මේ වන විට වඩාත් ප්‍රතිඵලදායි හා ප්‍රායෝගික ලෙස යොදාගත හැකි මාධ්‍ය භාවිතාවන් මැනවින් අධ්‍යයනය කිරීම.
- ඩිජිටල් වෙළෙඳ දැන්වීමක පොදු මූලිකාංග වටහාගැනීම හා ස්වරූපය, අරමුණු හා අපේක්ෂිත ප්‍රතිඵල අනුව විවිධාකාරයේ දැන්වීම් ආකෘති වෙන්කොට හඳුනාගැනීම.
- ඩිජිටල් ව්‍යාපාර ගිණුම් ඔබ ගේ සේවාදායකයින් වෙනුවෙන් වෙන වෙන ම සැකසීම, ව්‍යාපාරික පිටු සැකසීම, ගිණුම් පරිපාලන භූමිකා පැවරීම සරල ව පියවරෙන් පියවර ඉගෙනීම.
- තම සේවාදායකයින් ගේ ව්‍යාපාරික හා අලෙවිකරණ අරමුණු හා ඉලක්ක ඉටුවන, ඉහල ප්‍රතිඵල ගෙනෙන ලෙස දැන්වීමක් නිර්මාණය කිරීම පිළිබඳ අත්‍යවශ්‍ය මූලික දැනුම.
- සාමාන්‍ය වෙළෙඳ දැන්වීමක භාෂා භාවිතය හා විශේෂයෙන් ඩිජිටල් හා තාක්ෂණික අවශ්‍යතාවයන් ඉටුවන ලෙස වචන හා යෙදුම්, ග්‍රැෆික්ස්, වීඩියෝ යොදාගැනීම පිළිබඳ ව ඔබ දැනගත යුතු විශේෂ කරුණු සාකච්ඡා කිරීම.
- පසු දින සිට ම ඔබට මුදල් ඉපයිය හැකි ඔබ ගේ පළමු වෙළෙඳ ප්‍රචාරණ දැන්වීම් ඇණවුම ඔබ වෙත පිරිනැමීම එය සාර්ථක කරගැනීම සඳහා ඔබට අවශ්‍ය උපදේශනය, මාර්ගෝපදේශනය හා තොරතුරු ඔබට ලබාදීම හා අදාළ පැහැදිලි කිරීම්
"This is not just a training program, but we're giving you a full functioning system to earn a lot of money as a Digital Advertiser."

NEXT EVENT SCHEDULE - ඊළඟ වැඩසටහන් දිනය, ස්ථානය හා වේලාව 

Date -  දිනය
23rd November 2019 (Saturday) .

Venue - ස්ථානය
RCU Skills Centre- Hall – 306, Royal College Union, Rajakeeya Mawatha, Colombo 07 | Tel: 011 4503 887, 077 3609 135

Time - වේලාව
- ප්‍රවේශය
- Entrance at 8.00 a.m
- ආරම්භය - Starts at 8.30 a.m.
- අවසානය - Ends at 5.00 p.m. 

Contact Training Coordinator::
Business Hours: 071 697 8355  | Whatsapp: 071 697 8355| Viber: 070 3291 444

SPECIAL DATA SIM FOR YOU - විශේෂිත ඩේට සිම් පතක් ලබාගැනීමේ අවස්ථාව

Monthly 140 GB Data Bundle at Rs. 21/- per 1GB -   All registrants can apply for this offer through ELC
ලියාපදිංචි වන සෑම අයෙකුට ම මාසික ව 140 GB දක්වා 1GB ක් රු. 21/- වැනි අඩු මිලකට ලබාගත හැකියි.
*Rates Excluding Taxes - Sponsored by Mobitel

Book your seat right now. It‘s only Rs. 1750/- in advance.

Taking action is the key to success.

BOOK YOUR SEAT NOW
  CONTINUE READING...