Your browser does not support JavaScript, You should enable JavaScript to use this website.

The Program that reveals you how to easily accelerate your sales and quickly boost your revenue


Sales and Marketing

The Program that reveals you how to easily accelerate your sales and quickly boost your revenue

නවක ව්‍යාපාරිකයෙකු හෝ අලෙවිකරුවෙකු ලෙස ඔබගේ විකුණුම් ඉහළ නංවාගැනීම උදෙසා ඔබ විසින් අනුගමනය කළ යුතු නිවැරදි හා ප්‍රායෝගික ක්‍රමෝපායයන් පිළිබඳ ව හා පුද්ගලයෙකු ලෙස ඔබ වෙනස් විය යුතු ආකාරය පිළිබඳ ලොව අංක එකේ අලෙවිකරුවන් ගේ අද්දැකීම් ඇසුරින් සකස් කරන ලද ඔබේ අලෙවි අද්දැකීම් වෙනස් ම මඟකට යොමු කරවන එක් දින වැඩසටහනකි.

දිගින් දිගට ම ඔබ ඉගෙන ගත් යල්පැනගිය අලෙවි ක්‍රමවේද මත යැපීම නිසා මේ වන විට තරඟකාරී හා වේගයෙන් වෙනස්වන ලෝකය තුළ ඔබ ගේ විකුණුම් අඩු වී ඇත්නම්, වත්මන් ලෝක වෙළඳපොළ රටාවට අනුගත ව වඩාත් ප්‍රතිඵලදායී විකුණුම් ක්‍රමවේද පිළිබඳ ව අලුතින් ඉගෙන ගන්න ඔබත් මෙම වැඩසටහනට සහභාගී වන්න.

ශ්‍රී ලංකාවේ පවතින සුවිශේෂී වාතාවරණය තුළ ඔබ ක්‍රියාත්මක විය යුතු අයුරු හා සාම්ප්‍රදායික හා නව තාක්ෂණික මෙවලම් කොතෙක් දුරට අලෙවිකරණයේ දී භාවිත කළ යුතු වන්නේ ද හා ඒ කෙසේ ද යන්න මැනවින් වටහා ගැනීමට ඔබට මෙහි දී අවස්ථාව ලැබෙනු ඇත.

This program is for both entrepreneurs and intrapreneurs.

වැඩිදුර විස්තර සදහා අප අමතන්නට පසුබට නොවන්න. 071 697 8355

Pricing

මෙය එක් දින වැඩසටහනකි. වැඩමුළුවක්, කණ්ඩායම් පුහුණු සැසියක්, හෝ තනි පුද්ගල උපදේශන සැසියක් යනාදී වශයෙන් ඔබ කැමති ලෙසකින් අප ගේ සේවය ලබාගත හැකියි. ඔන්ලයින් වීඩියෝ තාක්ෂණය හරහා තවමත් මෙම වැඩසටහන ලබාදීම සිදු කරන්නේ නැත. මිල ගණන් සඳහා මෙතනින් පිවිසෙන්න.

Get Pricing Details

Payments

මුදල් ගෙවීම් පිළිබඳ දැනගන්නට මෙතනින් පිවිසෙන්න.

Get Bank Details

Request Further Support

ඔබට පහසු ඕනෑම වෙලාවක පහත දුරකථන අංකය අමතා වැඩි විස්තර ලබා ගන්න. 071 697 8355
නැතහොත්, තවදුරටත් අපගේ සහයෝගය ලබාගැනීම සඳහා ඔබව සම්බන්ධ කරගත හැකි තොරතුරු විශ්වාසයෙන් යුතු ව අප වෙත එවන්න.

Request Support