Standard Fee for
a Single
Rs. 20,000
Per Head
Reservation Advance Rs. 8000/-
The Life Changing Open Air Workshop (2 days) in an eco-luxury hotel in Sigiriya with natural lifestyle activities inclusive of full-board accommodation.
The main purpose is to enhance Love, Romance, Intimacy and Sexuality within a strong, deep and stable relationship.
All participants will get the best Sinhala trans-creation and the original English version of the world's best selling book ever "How to Win Friends and Influence People" - by Dale Carnegie
සහභාගී වන සියලූම දෙනා හට ලොව අංක එකේ ගත්කතුවරයෙකු වූ Dale Carnegie මහතා විසින් රචිත "How to Win Friends and Influence People" නමැති ලෝකප්‍රසිද්ධ කෘතියේ සිංහල අනුවාදය වන "හදවත දිනන මඟ" පොත සමග මුල් ඉංග්‍රීසි පිටපත නොමිලේ හිමිවනු ඇත.
1. ඔබ ඔබගේ ජීවිතයට සබැ ආදරය කැඳවාගැනීමේ අපේක්ෂාවෙන් පසුවන්නේද?
2. ඔබ දැනටමත් සිත්ගත් සබඳතාවක ඇසුර ලබන අතර එය ආස්වාදනීය ඊළඟ අදියර කරා ගෙනයාමට අදහස් කරන්නේද?
3. ස්වකීය ප්‍රේමාන්විත සහකරු/සහකාරිය සමඟ මෙතෙක් කල් ඇසුර අත්විඳ ඇති ඔබ මන බන්දනීය ප්‍රේමනුරාගය නැවතත් අවුළුවාලන්නට සැලසුම් කරන්නේද?
4. ඔබ මෑත අතීතයේදී පැවති සබඳතාව බිඳවැටීමේ විරහ අද්දැකීමෙන් පීඩා විඳින්නේද?
5. ඔබ ශක්තිමත් හා ගැඹුරු සබඳතාවක එක් එක් වින්දනීය අවධීන් පිළිබඳව හා ආදරයේ සොඳුරු හා සංවේදනීය බව මැනවින් වටහා ගැනීම අපේක්ෂා කරන්නෙක්ද?
ඔබට වඩාත් ගැලපෙන බන්දනීය සහකරු/සහකාරිය සමග ශක්තිමත් සබඳතාවකට අඩිතාලම දැමීම, අඛණ්ඩව එකිනෙකා කෙරෙහි ආකර්ෂණය වීම, සහ ආදරය, ප්‍රේමය, අනුරාගය පිළිබඳව නැවුම් අවබෝධයකින් බලගැන්වීම පිණිස ඔබත් අප හා එක්වන්න.
1. Are you ready for Love in your Life?
2. Are you in a committed relationship and ready to take it to the next level?
3. Have you been with your romantic partner for a while and feel ready to ignite the flame again?
4. Are you dealing with a recent breakup of an affair?
5. There are stages and phases in a relationship and if you don’t know what they are how to get through them, love can feel like a lot of work.
Join us to learn what it takes to keep your relationship healthy through all of its phases. If you are ready for a whole new way of understanding love and romance, this one is for you.
The Proposed Venue:
Centre for Eco-cultural Studies (CES), Diyakepilla Village in Sigiriya
Organized & Conducted By:
Euphoria Lifestyle Consultants, Marawila, Sri Lanka
එකම පවුලේ කිහිප දෙනෙකු හෝ 5 දෙනෙකුට වැඩි පිරිසක් එකවර සහභාගී වන්නේ නම් විශේෂ සහන මිල ගණන් ලබාගැනීම සදහා විමසන්න. 071 697 8355