Your browser does not support JavaScript, You should enable JavaScript to use this website.

The Program that provides you with hands-on training on how to start a real online business 


Business and Finance - Online Startup

The Program that provides you with hands-on training on how to start a real online business

පූර්ණ කාලින ව හෝ අර්ධ කාලින වශයෙන් 100% ක් අන්තර්ජාලය භාවිතා කොට ව්‍යාපාරයක් ආරම්භ කිරීම හා එ මගින්, සමහර විටෙක ඔබ දැනට රැකියාවෙන් හෝ ව්‍යාපාරයෙන් උපයන ආදායමට වඩා ඉහළ ආදායමක් උපයා ගැනීමට අනුගමනය කළ යුතු නිවැරදි හා ප්‍රායෝගික ශිල්පීය ඥානය නොමසුරු ව ඔබට ලබා දෙන ශ්‍රී ලංකාව තුළ මෙම වර්ගයේ පළමු වැඩසටහන ලෙස හඳුන්වා දිය හැකියි.

වැඩසටහනින් පසු ඉදිරි කාලය පුරාවට ම ඔබ ගේ සාර්ථකත්වයට අවශ්‍ය සියලු දේ ලබා දීමටත්, වෙනස්වන ලෝක තත්ත්වයට අනුව ගොඩනැඟෙන තාක්ෂණික ප්‍රවණතාවන්ට මුහුණ දීම සඳහා ඔබව බලගන්වන්නටත් අප සුදානම් බව සතුටින් දැනුම් දෙමු.

වසර ගණනාවක් මෘදුකාංග ඉංජිනේරුවෙකු ලෙස අද්දැකීම් සහිත, විද්‍යුත් වාණිජ්‍ය හා සමාජ ජාල තාක්ෂණය පිළිබඳ ප්‍රාමාණික දැනුම, හැදෑරීම් හා අද්දැකීම් ඇති, අන්තර්ජාල අනුබද්ධ ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ පස්චාත් උපාධිධාරී, ව්‍යාපාරික උපදේශකවරයෙකු වෙතින් ඔබට දැනුවත් වීමේ අවස්ථාව හිමි වේ.

වැඩිදුර විස්තර සදහා අප අමතන්නට පසුබට නොවන්න. 071 697 8355

Pricing

මෙය එක් දින වැඩසටහනකි. වැඩමුළුවක්, කණ්ඩායම් පුහුණු සැසියක්, හෝ තනි පුද්ගල උපදේශන සැසියක් යනාදී වශයෙන් ඔබ කැමති ලෙසකින් අප ගේ සේවය ලබාගත හැකියි. ඔන්ලයින් වීඩියෝ තාක්ෂණය හරහා තවමත් මෙම වැඩසටහන ලබාදීම සිදු කරන්නේ නැත. මිල ගණන් සඳහා මෙතනින් පිවිසෙන්න.

Get Pricing Details

Payments

මුදල් ගෙවීම් පිළිබඳ දැනගන්නට මෙතනින් පිවිසෙන්න.

Get Bank Details

Request Further Support

ඔබට පහසු ඕනෑම වෙලාවක පහත දුරකථන අංකය අමතා වැඩි විස්තර ලබා ගන්න. 071 697 8355
නැතහොත්, තවදුරටත් අපගේ සහයෝගය ලබාගැනීම සඳහා ඔබව සම්බන්ධ කරගත හැකි තොරතුරු විශ්වාසයෙන් යුතු ව අප වෙත එවන්න.

Request Support