Your browser does not support JavaScript, You should enable JavaScript to use this website.

පළමු මාසය තුළ දී රු. 2450/= ක මුදලකට (50% OFF) 25,000 කට ආසන්න පිරිසක් වෙත ඔබගේ පණිවිඩය රැගෙන යාමට අප සූදානම්.

මෙම විශේෂ මිල අඩු කිරීම තව 65 දෙනෙකු වෙත පමණක් ලබාදීමට තීරණය කොට ඇත. (සාමාන්‍ය මිල රු. 4900/=) අවම මිල ගණන් යටතේ අප විසින් දියත් කරන ලද පෙර දැන්වීම 23,887 දෙනෙකු වෙත ළඟා වී තිබුණු අතර, ලියාපදිංචි වීම් 735 ක් වාර්ථා විය. වියදමට සාපේක්ෂව එය අති සාර්ථක දැන්වීමක් බව ඉතා පැහැදිලිය. වසර 15 ක ක්ෂේත්‍රයේ අද්දැකීම් ඇති අපගේ සේවාව ලබාගැනීම ඔබගේ සාර්ථකත්වය සනිටුහන් කරනු ඇත.
විස්තර සඳහා අමතන්න. 071 697 8355

පහත විස්තර පුරවා අප වෙත එවන්න. නැතහොත්, ඔබගේ නම, ලිපිනය සහ දුරකථන අංකය SMS කරන්න. 071 697 8355

ඔබගේ විස්තර අප වෙත එවන්න.

අපගේ පාරිභෝගික සහායක නිලධාරී මහතෙකු හෝ මහත්මියක හැකි ඉක්මනින් ඔබ අමතනු ඇත.

Message Sent!

Your message has been sent successfully, We hope to respond within 24 hours. You can also contact us through social media, links can be found below! Further call us on 0718652507

විකුණුම් හා අලෙවිකරණය

The Program that reveals you how to easily accelerate your sales and quickly boost your revenue
නවක ව්‍යාපාරිකයෙකු හෝ අලෙවිකරුවෙකු ලෙස ඔබගේ විකුණුම් ඉහළ නංවාගැනීම උදෙසා ඔබ විසින් අනුගමනය කළ යුතු නිවැරදි හා ප්‍රායෝගික ක්‍රමෝපායයන් පිළිබඳ ව හා පුද්ගලයෙකු ලෙස ඔබ වෙනස් විය යුතු ආකාරය පිළිබඳ ලොව අංක එකේ අලෙවිකරුවන්ගේ අද්දැකීම් ඇසුරින් සකස් කරන ලද ඔබේ අලෙවි අද්දැකීම් වෙනස් ම මඟකට යොමු කරවන එක් දින වැඩසටහනකි. වැඩි විස්තර සඳහා තවදුරටත් කියවන්න....

වැඩි විස්තර...

විප්ලවීය අලෙවිකරණය


The Program that helps you learn the secret sauce with other essentials on how to run online and social media campaigns
සාම්ප්‍රදායික ප්‍රචාරණ මාධ්‍යයන් අතික්‍රමණය කරමින් සීඝ්‍රයෙන් ඉදිරියට එන ඩිජිටල් ප්‍රචාරණ ක්‍රමවේදයන් පිලිබඳ ව නිවැරදි හා ප්‍රයෝගික දැනුම මෙන් ම ශිල්පීය ඥානය ලබාගැනීමේ අවශ්‍යතාව ඇති ව්‍යාපාරික හෝ නොවන ඕනෑම අයෙකු සදහා යෝග්‍ය එක් දින වැඩසටහනකි. වැඩි විස්තර සඳහා තවදුරටත් කියවන්න....

වැඩි විස්තර...

ඉලෙක්ට්‍රොනික් ව්‍යාපාරකරණය

The Program that provides you with hands-on training on how to start a real online business
පූර්ණ කාලින ව හෝ අර්ධ කාලින වශයෙන් 100% ක් අන්තර්ජාලය භාවිතා කොට ව්‍යාපාරයක් ආරම්භ කිරීම හා එ මගින්, සමහර විටෙක ඔබ දැනට රැකියාවෙන් හෝ ව්‍යාපාරයෙන් උපයන ආදායමට වඩා ඉහළ ආදායමක් උපයා ගැනීමට අනුගමනය කළ යුතු නිවැරදි හා ප්‍රායෝගික ශිල්පීය ඥානය නොමසුරු ව ඔබට ලබා දෙන ශ්‍රී ලංකාව තුළ මෙම වර්ගයේ පළමු වැඩසටහන ලෙස හඳුන්වා දිය හැකියි. වැඩි විස්තර සඳහා තවදුරටත් කියවන්න....

වැඩි විස්තර...