ඉංග්‍රීසි භාෂාව මුල සිටම සරලව හා පහසුවෙන් ඉතාම කෙටි කලක් තුළ දී ඉගෙන ගත හැකි වන පරිදි සකස් කර ඇති අන්තර්ජාතික වශයෙන් ඉහල පිළිගැනීමක් ඇති පාඨමාලාවකි. ස්වයං අධ්‍යයනය සඳහා අවශ්‍ය ඉගෙනුම් ආධාරක මිලදී ගැනීමට හෝ සුදුසුකම් ලත් ඉංග්‍රීසි භාෂා ගුරුවරයෙකු ලබාගැනීමට අප අමතන්න. 071 697 8355
You can purchase the Self-Study Materials or ask for a Qualified Trainer of English Language at Asia Pacific Business Academy.
Basic English Grammar remains a developmental skills text for students of English as a second or foreign language. Serving as both a reference and a workbook, it introduces students to the form, meaning, and usage of basic structures in English. It provides ample opportunities for practice through extensive and varied exercises leading to communicative activities. Although it focuses on grammar, it promotes the development of all language skills
සාමාන්‍ය ඉංග්‍රීසි දැනුමක් ඇති අය උදෙසා සකස් කර ඇති අන්තර්ජාතික වශයෙන් ඉහල පිළිගැනීමක් ඇති පාඨමාලාවකි. මූලික පාඨමාලාව අවසන් කළ සිසුන් සදහා නිර්දේශිතයි. ස්වයං අධ්‍යයනය සඳහා අවශ්‍ය ඉගෙනුම් ආධාරක මිලදී ගැනීමට හෝ සුදුසුකම් ලත් ඉංග්‍රීසි භාෂා ගුරුවරයෙකු ලබාගැනීමට අප අමතන්න. 071 697 8355
You can purchase the Self-Study Materials or ask for a Qualified Trainer of English Language at Asia Pacific Business Academy.
Fundamentals of English Grammar is a developmental skills text for lower-intermediate and intermediate students of English as a second or foreign language. It combines clear and understandable grammar information with a variety of exercises and activities.
වෘත්තීය හා ව්‍යාපාරික කටයුතු සදහා මනා පරිචයකින් හා පරිණත අයුරින් ඉංග්‍රීසි භාෂාව භාවිත කිරීම උදෙසා අවශ්‍ය උසස් ඉංග්‍රීසි දැනුම ඉලක්ක කරගනිමින් සකස් කර ඇති අන්තර්ජාතික වශයෙන් ඉහල පිළිගැනීමක් ඇති පාඨමාලාවකි. ස්වයං අධ්‍යයනය සඳහා අවශ්‍ය ඉගෙනුම් ආධාරක මිලදී ගැනීමට හෝ සුදුසුකම් ලත් ඉංග්‍රීසි භාෂා ගුරුවරයෙකු ලබාගැනීමට අප අමතන්න. 071 697 8355
You can purchase the Self-Study Materials or ask for a Qualified Trainer of English Language at Asia Pacific Business Academy.
Understanding and Using English Grammar is a developmental skills text for intermediate or advanced students of English as a second or foreign language. While focusing on grammar, it promotes development of all language skills, in a variety of ways.