Your browser does not support JavaScript, You should enable JavaScript to use this website.

හර්පීස් පිළිබඳ ඔබ දැනගත යුතු සියලු දේ හා ඒ සඳහා වන නිවැරදි පහසු ප්‍රතිකාර


හර්පීස් යනු හර්පීස් සිම්ප්ලෙක්ස් (Herpes simplex) නමැති වෛරස නිසා බොහෝවිට මුඛය, ලිංගාශ්‍රිත ප්‍රදේශ එනම් යෝනී මාර්ගය, ශිෂ්ණය හා ගුද මාර්ගය වැනි ප්‍රදේශවල ඇති වන ආසාදිත තත්ත්වයකි. මෙය පහුවෙන් බෝවන සුළු ය. රෝග ලක්ෂණ ලෙස සම මතුපිට ඇතිවන බිබිලි, වණ වීම්, ප්‍රදාහය, රත්පැහ ගැන්වීම්, කැසීම්, ඉදිමීම්, පිළිස්සුම් ලක්ෂණ සමග සම මතුපිට ඇතිවන වේදනාව දැක්විය හැකියි.
හර්පීස් .දෙයාකාරයකි. HSV-1 ලෙස හැඳින්වෙන (Herpes simplex virus type 1) පළමු වර්ගය බොහෝ විට මුඛය ආශ්‍රිතව හටගනී. මෙය ලිංගික නොවන සාමාන්‍ය ඇසුරක දී, සිපගැනීමක දී කෙළ මගින් බෝවිය හැක.
HSV-2 ලෙස හැඳින්වෙන (Herpes simplex virus type 2) දෙවන වර්ගය ලිංගික අවයව ආශ්‍රිතව හටගන්නා සමාජ රෝග (STD/STI) ගණයට වැටෙන රෝගයකි. ලිංගික සංසර්ගයේදී අසාදිත අයෙකුගෙන් තවකෙකුට බෝවීම සිදුවේ.
හර්පීස් වෛරසය ඇති පුද්ගලයෙකු හා සෘජු ස්පර්ශයෙන් ඉතා වේගයෙන් ව්‍යාප්ත වන බැවින් ලෝකය පුරා වයස 50 ට අඩු අය අතුරින් බිලියන 3.7 කට මෙම රෝගය වැළඳී ඇති බව හඳුනාගෙන ඇත. අමරිකාව තුළ මෙය ලිංගිකව ක්‍රියාකාරි වයසේ සිටිනා සෑම 6 දෙනෙකුගෙන් ම එක අයෙකු ලෙස හඳුනාගෙන ඇත. ලංකාවේදී දැනට හඳුනා ගෙන ඇති රෝගීන් ප්‍රමාණය 3000 කට අධික බව වාර්තා වේ.
මෙය සම්පූර්ණයෙන් සුව නොවන රෝග තත්ත්වයක් ලෙසත් නැවත නැවත ඇතිවීමි අවදානම සහිත රෝග තත්ත්වයක් ලෙසත් හඳුනාගෙන ඇති නමුත්, මේ සඳහා ලොව පවතින ඉහලම විකල්ප ප්‍රතිකාර පිළිබඳ ව මෙම ලිපිය තුල ඔබ දැනුවත් වන බව සතුටින් දැනුම් දීමට කැමැත්තෙමි.
පහත විස්තර තවදුරටත් හොඳින් කියවන්න....

Recommended Health Products
Homeopathic Treatment For You

මුඛය ආශ්‍රිත ආසාදන

සැරව සහිත බිබිලි

ලිංගාශ්‍රිත ආසාදන


මෙයද ගොනෝරිය මෙන්ම බහුල වශයෙන් රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන තත්ත්වයකි. එසේ වුවද මද වශයෙන් රෝග ලක්ෂණ පැවතිය හැකිය. රෝග ලක්ෂණ ප්‍රකට නොවන නමුත් වෛරසය ආසාදිත පුද්ගලයෙකු මගින් රෝගය බෝවීමේ අවදානම පවතී. සාමාන්‍යයෙන් ලිංගික අවයව ආශ්‍රිතව ඇතිවන කුඩා තුවාල බහුල වශයෙන් හමුවිය හැකිය. තුවාල වලින් වහනය වන ශ්‍රාව ශරීරයේ අනෙකුත් ස්ථාන වල ස්පර්ශ වීමෙන් එම ස්ථාන වලද රෝගය ඇතිවිය හැකිය. හර්පීස් පළමු වර්ගය ආසාදිත අයකු ගේ සම, කෙළ, ශාරීරික ශ්‍රාවයන් හා ස්පර්ශ වීමෙන් පමණක් නොව, එම අය භාවිත කළ තොල් ආලේපන, දත් බුරුසු හා වෙනත් දේ භාවිතයෙන් ද රෝගය බෝ විය හැකියි. හර්පීස් දෙවන වර්ගය ආසාදිත අයෙකු හා මොනයම්ම ආකාරයක ලිංගික එක වීමක දී එනම්, යෝනි, ගුද හෝ මුඛ මාර්ගික ලිංගික එක් වීමකදී රෝගය බෝවී මේ අවදානම ඇත.

ඒ බැවින් ඔබ රෝගය වැලදුන පුද්ගලයෙකු නම්, ඔබ සතුව ඔබගේ සහකරුවගේ ආරක්ෂව රදා පවති. එලෙසම සහකරුවා දැනුවත් කිරීම හා නිසි ප්‍රතිකාර සඳහා යොමු වීම ඉතා වැදගත් වේ. එලෙසම රෝගය සැදුන විට තුවාල අත නොගැම හා ඒවා පිරිසිදුව තබා ගැනීම මෙන්ම නැවත ඇතිවන අවස්ථාවල දී කොන්ඩම් භාවිතය ද වැදගත්ය. ඔබ හෝ ඔබේ සහකරුවා රෝගය වැලදී ඇති අයෙකු නම් ගර්භනී සමය පිලිබඳ ඔබගේ වෛද්‍යවරයා සමඟ කලින් සාකචඡා කිරීම හා නිවැරදි කාලයට ප්‍රතිකාර සඳහා යොමුවීම සිදුකළ යුතුය. හර්පීස් යනු මවගෙන් දරුවාට ගමන් කළ හැකි රෝග තත්ත්වවලින් එකක් ලෙස හදුන ගත හැකිය. මෙහි විශේෂත්වය වනුයේ එ මගින් මල දරු උපත් වැනි තත්ත්ව ඇතිවීමයි. එලෙස ම සමහර විට දරුවන්ගේ ඇස්වල වයිරසය තැවරීමෙන් අන්ධ වීම පවා සිදුවිය හැකිය. සාමාන්‍ය බිබිලි, වණ, කැසීම්, පිළිස්සීම් වැනි තත්ත්වයන්ට අමතර ව, උණ ගතිය, මුත්‍රා කිරීමේ අපහසුතා සහ, ඇස් ආසාදනය වීම් පවා අමතර රෝග ලක්ෂණ ලෙස ඇතිවිය හැකිය.

Homeopathic Treatment For You
Recommended Health Products

හර්පීස් වලක්වා ගැනීම හා ප්‍රතිකාර


රෝග ලක්ෂණ පාලනය කිරීමටත්, එහි තීව්‍රතාව හා හැදෙන වාර ගණන අඩු කිරීමටත්, බෝවීමේ ප්‍රවණතාව අඩු කිරීමටත් හැකි නොයෙකුත් ක්‍රීම් වර්ග සහ තෛලයන් කොතෙකුත් පවතින බව ඔබ දන්නවා ඇති. හර්පීස් බිබිලි පුපුරා යාමෙන් ඇතිවන වේදනාව හා අපහසුතාවයන් අවම කිරීම උදෙසා වඩාත් ප්‍රතිඵලදායි ප්‍රතිකාරයක් පිළිබඳ ව විද්‍යාඥයන් තවමත් පර්යේෂණ කරමින් සිටින බව පෙනේ. ඒ කෙසේ වෙතත්, හෝමියෝපති වෛද්‍ය ක්‍රමය තුළ හර්පීස් සඳහා අනුමත විශේෂිත ඖෂධ වර්ග 9 ක් එක් කොට සාදන ලද හර්පිසෙට් නමැති ප්‍රතිකාරය පිළිබඳ ව ඔබ ව දැනුවත් කිරීමට ලැබීම ඔබේ මහත් සතුටට හේතු වනු ඇතැයි අපි විශ්වාස කරමු. ස්වභාවික ශාඛ ශාරයන් පමණක් යොදාගෙන, භාවිතයේ පහසුව සඳහා සම මතුපිටට ස්ප්‍රේ කළ හැකි ලෙස සකසන ලද මෙම මහඟු ප්‍රතිකාරය ඉතා පහසුවෙන් හා අඩු කාලයක් තුළ සියලු රෝග ලක්ෂණ සඳහා සහනය සලසා දෙන බවට හෝමියෝපති වෛද්‍ය විශාරදයන් පිළිගෙන ඇත. ලෝකයේ බොහොමයක් දෙනා ගේ සුවය, පහසුව හා සහනය සලසා දුන් මෙම ප්‍රතිකාරය දැන් ඔබගේ නිවසටම ගෙන්වා ගත හැකියි.

ප්‍රතිකාර සඳහා අද ම ඔබගේ ඇණවුම යොමුකරන්න

- Cold Sore Relief -
Tired of Horrible OUTBREAKS?

Can you feel it coming on? That tingling sensation or hot feeling that tells you a Cold Sore blister is about to erupt. There is nothing you can do to stop it, and you know it's contagious, which just adds to your stress level. The same questions keep running through your mind every time it happens: "How long will this outbreak last? When will I get another one? Is there any way to get rid of this quickly?

RUSH MY ORDER

Relief IS HERE!

Scientists are still searching for a cold sore cure, but now you can get natural homeopathic relief from the painful symptoms of Cold Sore eruptions with Herpeset, a very special homeopathic blend of 9 ingredients, each known in the homeopathic community to safely reduce the discomfort caused by symptoms of Cold Sores.

RUSHY MY ORDER

FINALLY! SAFE, Homeopathic Relief IS HERE!

Homeopathic patients have been using the separate ingredients in Herpeset™ to treat single symptoms Cold Sores for decades, but our experts in homeopathy have chosen a blend of these natural ingredients to help relieve a wider variety of symptoms in one, easy-to-use spray application. Here are a few samples of the symptoms that each ingredient is recognized by authoritative homeopathic texts to help relieve cold sores.
- Rhus tox: Reduces itching/inflammation associated with blisters and itchy skin eruptions
- Apis Mellifica: Relieves burning, stinging pain and swelling
- Baptista (Wild Indigo): Reduces mouth ulcers
- Capsicum (Cayenne Pepper): Pain killer
- Nitricum Acidum (Nitric Acid): Helps heal cracking and bleeding
- Pyrogenium: speeds healing of abscesses

If any of these apply to you, it may be time to look for you to try the Herpeset Candida Cleanse.

RUSH MY ORDER