Your browser does not support JavaScript, You should enable JavaScript to use this website.

The Life Changing Open Air Workshop (2 days) in an eco-luxury hotel in Sigiriya with natural lifestyle activities inclusive of full-board accommodation.
The main purpose is to enhance Love, Romance, Intimacy and Sexuality within a strong, deep and stable relationship.

ඓතිහාසික සීගිරිය ප්‍රදේශයේ ස්වභාවික ජීවන රටාව හා අනුගත වූ අපූර්ව ක්‍රියාකාරකම් සහ සියලු කෑම, බීම, නවාතැන් පහසුකම් සමග ඔබගේ ජීවිතය සැබෑ ලෙසම වෙනස් කරන දෙදින එළිමහන් වැඩමුළුව.


All participants will get the best Sinhala trans-creation and the original English version of the world's best selling book ever "How to Win Friends and Influence People" - by Dale Carnegie
සහභාගී වන සියලූම දෙනා හට ලොව අංක එකේ ගත්කතුවරයෙකු වූ Dale Carnegie මහතා විසින් රචිත "How to Win Friends and Influence People" නමැති ලෝකප්‍රසිද්ධ කෘතියේ සිංහල අනුවාදය වන "හදවත දිනන මඟ" පොත සමග මුල් ඉංග්‍රීසි පිටපත නොමිලේ හිමිවනු ඇත.

 Register Now

The event is scheduled to be held on 1st and 2nd of June, 2019. Register on or before 30th of May and get special discount offers.

0 Days
9 Hours
59 Minutes
59 Seconds

තෘප්තිමත්, ශක්තිමත් හා ස්ථාවර සබඳතාවන් තුළ ආදරය, ප්‍රේමය, හා අනුරාගය ගුණාත්මක හා ආස්වාදනීය ලෙස අත්දැකීම පිණිස ඔබ දිරිගැන්වීම හා බලගැන්වීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ වන්නේය.


1.  ඔබ ඔබගේ ජීවිතයට සබැ ආදරය කැඳවාගැනීමේ අපේක්ෂාවෙන්  පසුවන්නේද?

2. ඔබ දැනටමත් සිත්ගත් සබඳතාවක ඇසුර ලබන අතර එය ආස්වාදනීය ඊළඟ අදියර කරා ගෙනයාමට අදහස් කරන්නේද?

3. ස්වකීය ප්‍රේමාන්විත සහකරු/සහකාරිය සමඟ මෙතෙක් කල් ඇසුර අත්විඳ ඇති ඔබ මන බන්දනීය ප්‍රේමනුරාගය නැවතත් අවුළුවාලන්නට සැලසුම් කරන්නේද?

4. ඔබ මෑත අතීතයේදී පැවති සබඳතාව බිඳවැටීමේ විරහ අද්දැකීමෙන් පීඩා විඳින්නේද?

5. ඔබ ශක්තිමත් හා ගැඹුරු සබඳතාවක එක් එක් වින්දනීය අවධීන් පිළිබඳව හා ආදරයේ සොඳුරු හා සංවේදනීය බව මැනවින් වටහා ගැනීම අපේක්ෂා කරන්නෙක්ද?

ඔබට වඩාත් ගැලපෙන බන්දනීය සහකරු/සහකාරිය සමග ශක්තිමත් සබඳතාවකට අඩිතාලම දැමීම, අඛණ්ඩව එකිනෙකා කෙරෙහි ආකර්ෂණය වීම, සහ ආදරය, ප්‍රේමය, අනුරාගය පිළිබඳව නැවුම් අවබෝධයකින් බලගැන්වීම පිණිස ඔබත් අප හා එක්වන්න.

ඉඩකඩ හා ආසන සීමිත බැවින් මැයි  30 වැනිදාට පෙර ඔබගේ ආසනය වෙන්කරවා ගන්න.

කොළඹින් පිටත් වීම ජුනි මස 01 වැනි සෙනසුරාදා පාන්දර 5.00 ට. අධි සුඛෝපභෝගී බස් රථය සීගිරියට ළඟාවීම උදෑසන 9.00 ට. සොඳුරු අද්දකීමකින් පසු නැවුම් ජීවිතයක් අරඹයා කොළඹ බලා පිටත් වීම පසු දින ඉරිදා දහවල්.

1.  Are you ready for Love in your Life?

2. Are you in a committed relationship and ready to take it to the next level?

3. Have you been with your romantic partner for a while and feel ready to ignite the flame again?

4. Are you dealing with a recent breakup of affair?

5. There are stages and phases in a relationships and if you don’t know what they are how to get through them, love can feel like a lot of work.

JOIN us to learn what it takes to keep your relationship healthy through all of its phases. If you are ready for a whole new way of understanding love and romance, this one is for you.   

The Exact Venue:
Centre for Eco-cultural Studies (CES),  Diyakepilla Village in Sigiriya

Date & Time:
The first day - 1st of June (Saturday), 2019
The super luxury bus departs from Colombo at 5.00 AM. The workshop in Sigiriya commences at 9.00 AM
The Second day - 2nd of June (Sunday), 2019 At the end of the workshop, the bus departs for Colombo.

Organized By:
Asia Pacific Business Academy, Colombo & Chilaw, Sri Lanka

Conducted By:
Euphoria Lifestyle Consultants, Marawila, Sri Lanka 

Book Now

Pricing

එකම පවුලේ කිහිප දෙනෙකු හෝ 5 දෙනෙකුට වැඩි පිරිසක් එකවර සහභාගී වන්නේ නම් විශේෂ සහන මිල ගණන් ලබාගැනීම සදහා විමසන්න. 071 697 8355

ආසන වෙන්කරවා ගැනීම සඳහා මුදල් තැම්පත් කළ යුතු ගිණුම් විස්තර
මූල්‍ය ආයතනය: ජාතික ඉතිරි කිරීමේ බැංකුව (NSB)
ගිණුමේ නම: ASIA PACIFIC BUSINESS ACADEMY 
ගිණුම් අංකය: 100070559458
ගිණුම් ශාඛාව: හලාවත ශාඛාව

Standard Fee for
a Single

Rs. 20,000

Per Head

 Reservation Advance Rs. 8000/-

Standard Fee for
a Married Couple

Rs. 35,000

Per Couple

Reservation Advance Rs. 8000/-

Before 30th Fee for
a Single

Rs. 17,500

Per Head

Reservation Advance Rs. 5000/-

Before 30th Fee for
a Married Couple

Rs. 30,000

Per Couple

Reservation Advance Rs. 5000/-